2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ පට්ට සින්දුවක් බන්...ඉල්ලපු එකාට පිං ....(ළිදක් )
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    nice-shot_c_2205745.webp
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    අපොයි දැන් ළමයි නලවන්නත් වෙනවද? රන්දික මු වෙනුවෙන් මට දෙන්න Ta Ra Rum Pum ෆිල්ම් එකේ සින්දුවක්....!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරියට කෙලින් පපුවට වෙඩි තියපන් වටේට තියන්නේ නැතුව

    හිටපන් මචන් අන්වීක්ෂයක් හොයන් එන්න....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චෙන්නයි එක්ස්ප්‍රස් චාටර් තමයි.. මම නම් තාම බැලුවේ නෑ

    බලපු ගැනු ළමයි කැමතිලු .....පිරිමි ළමයි අකමතිලු......රන්දිකයා කැමතිලු...එතකොට රන්දිකයා..:shocked::shocked::shocked:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අපොයි දැන් ළමයි නලවන්නත් වෙනවද? රන්දික මු වෙනුවෙන් මට දෙන්න Ta Ra Rum Pum ෆිල්ම් එකේ සින්දුවක්....!

    @#$%^&* තොත් එක්ක මින් ඉදිරියට කිසිම ඇයි හොදැයියක් නෑ හරි..
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දිපිකා F&F 7 එකෙදි නානව .. ආ.. බලපල්ලකෝ බොරු ද කියලා

    මටත් හිතෙනවා..... දැක්කනේ Priyanka pitbull එක්ක J Lo නැටුවා වගේ කරන්න ගිහින් නෑ ගත්තා......! අපරාදේ ඒ සින්දුවේ ලස්සනත් නැති උනා එකෙන්......
    හරියට practice කරන්න කරපු visual එකක් වගේ...!