2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මුන් හොරෙන්ම රේඩියො කරනව... එකෙක් කිව්වෙ නැහැ... හෙන ගහපන්....

    සිරාවටම......? කවුරුත්ම කිව්වේ නැද්ද?:lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    3t7QGu8.gif
    3t7QGu8.gif
    3t7QGu8.gif
    3t7QGu8.gif
    3t7QGu8.gif
    උඹට ඩබල් ඩබල් පේනවා වගේ.

    :P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ කාලේ රෑ වෙනකන් වැඩ බන්. දැන් කලින්ට වඩා කොහොමත් වැඩ වැඩි වෙලා වෙන ජොබ් එකක් හොයා ගන්න හිතිලා තියෙන්නේ.

    ආ... එහෙමද මචන්...... ඔව් ඉතින් ජොබ් කතාව එච්චරම සුන්දර නැහැ ඉතින් කාටවත්.......!
    ටව ටිකක් හිතල බලහන්...!