2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ටී ශර්ට් ට හෙට ඉන්ටර්විව් එකක් කිව්වා.... අද එන එක ෂුවර් නැහැ කියල දවල් කිව්වා....

    අපෝ මෙයා දන්න ඒවා.....

    425733_251729341580820_2128670786_n.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මචං කරා කියපු එක ඇත්ත ඒ වගේ සින්දුවක් අහන්න පුළුවන් ඌට විතරයි තමයි..
    :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no:

    සින්දුවේ නම දාන්න බැරි වුනා යකෝ, එකයි හද්ද චොර සිංදුවක් ප්ලේ වුනේ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආ... එහෙමද මචන්...... ඔව් ඉතින් ජොබ් කතාව එච්චරම සුන්දර නැහැ ඉතින් කාටවත්.......!
    ටව ටිකක් හිතල බලහන්...!
    වැඩ වැඩි කාලෙට එපා වෙනවා බන්.