ටී ශර්ට් ට හෙට ඉන්ටර්විව් එකක් කිව්වා.... අද එන එක ෂුවර් නැහැ කියල දවල් කිව්වා....
මුන් හොරෙන්ම රේඩියො කරනව... එකෙක් කිව්වෙ නැහැ... හෙන ගහපන්....
මේක කලින් දුන්නද දන්නේ නෑ.
![]()
මචං කරා කියපු එක ඇත්ත ඒ වගේ සින්දුවක් අහන්න පුළුවන් ඌට විතරයි තමයි..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වැඩ වැඩි කාලෙට එපා වෙනවා බන්.ආ... එහෙමද මචන්...... ඔව් ඉතින් ජොබ් කතාව එච්චරම සුන්දර නැහැ ඉතින් කාටවත්.......!
ටව ටිකක් හිතල බලහන්...!