මචෝ ඊලග පාර හරියට නම දාහං... නැත්නං උඹ ඉල්ලුව කියලා ඒලියන් නංගිගෙ අර ලස්සනම කැත සින්දුව දෙයි
හෑ..... ඔය වචනේ වැරදිලාවත් කියන්න එපා බොල.....! මම නම් wireless වලින් connect වෙලා ඉන්නේ ......! හෆොයි......!
ඇයි එක ඒ තරමටම අජුතයිද බං.....?![]()


මචන් තවම Low quality stream එක හදල නැහැ. ඉක්මනින්ම යථා තත්වයට පත් කරන බව බලධාරීන් පවසන ලදී.....!

