ඕක පට්ට gif එක නේද......? ඊයේ දම්මමයි මමත් දැක්කේ......
දැක්කම ආස හිතෙනවා....!
ඒ අස්සේ මට සින්දුවක නරක වචන කියවෙනවත් ඇහෙනවා වගේ.....!

ගසා...... කුමාරී...... කුමාරී.......... සුකුමාරී.........!
පට්ට වෙට්ට පිත්තල සද්ද බද්ද වැඩි කුමාරී.........!
![]()

yako remix එක...දවසක් එළකිරියේ ගියා.....මේකට නටන්න පුලුවන්ද?![]()
ගසා...... කුමාරී...... කුමාරී.......... සුකුමාරී.........!
පට්ට වෙට්ට පිත්තල සද්ද බද්ද වැඩි කුමාරී.........!
![]()
ඔය සින් එක තියෙන්නේ කොරියන් සින්දුවක vedio එකේ. අයියට ආසම නම් මම ඒ සින්දුව ඉල්ලන්නම් බට්ටගෙන්ඕක පට්ට gif එක නේද......? ඊයේ දම්මමයි මමත් දැක්කේ......
දැක්කම ආස හිතෙනවා....!
ඒ අස්සේ මට සින්දුවක නරක වචන කියවෙනවත් ඇහෙනවා වගේ.....!