2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඒවටත් ඉතින් මේ සෙතේම තමයි ඉතින්......! ඕකනේ මම match බැලිල්ල නැවැත්තුවේ....!

මැච් බලන්න හොද කෑම කන ගමන්, එතකොට හොදට කෑම දිරවනවා
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Posts: 5,666
    Join Date: Oct 2006
    Location: Kandy

    81.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සැහෙන කාලෙකට පස්සේ පට්ට බොලිවුඩ් මසාලා ෂෝ එකක් කළා රන්දික.
    ස්තුතියි මචන්
    එහෙනම් කොල්ලනේ මමත් යනවා.
    හැමෝටම සුභ රාත්‍රියක්.
    අහනවා නම් රේඩියෝ " එළකිරි රේඩියෝ" තමයි.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ටම ෂෝ එක බට්ටෝ... ආයෙ හෙටත් සෙට් වෙමු... ජය වේවා....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ~බොලිවුඩ් මසාලා~
    with Randike Mendis
    ...Thanks for being with us...

    anju.r 141
    kra 114
    kandyan 65
    ModelSriLanka 50
    rashee_irosh 46
    Gasa84 42
    <DNA 34
    DJU9 30
    CuteBaby 18
    hancok 17
    U_knw_me 10
    weerasinghe 9
    sayu11111 8
    tharindumj 5
    J11 4
    Supun. 2
    eshan91 1

    කොහෙ හිටියත්
    කොහෙ ගියෙත් වෙනස්
    නොවෙන ‍ෆ්‍රී-ක්වෙන්සි
    රේඩියෝ නම් එළකිරි රේඩියෝම තමා..
    හැබැයි අපි සල්ලි නම් දෙන්නේ නෑ.
    :no::no::no::no:

    බුදු සරණයි....හෙටවත් බුදු කුමාරි remix එක play කරපන් මචන්....දැන් ඔක්කොම යයි....මම මොකද කරන්නේ....ඔය වෙලාවට තම බෝතලේ සිහිවෙන්නේ....
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සැහෙන කාලෙකට පස්සේ පට්ට බොලිවුඩ් මසාලා ෂෝ එකක් කළා රන්දික.
    ස්තුතියි මචන්
    එහෙනම් කොල්ලනේ මමත් යනවා.
    හැමෝටම සුභ රාත්‍රියක්.
    අහනවා නම් රේඩියෝ " එළකිරි රේඩියෝ" තමයි.

    පට්ටම ෂෝ එක බට්ටෝ... ආයෙ හෙටත් සෙට් වෙමු... ජය වේවා....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    සුභ රාත්‍රියක් අයියලා :)
    7.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් අපිත් කැපෙනවා..
    රන්දිකයා එලටම ශෝ එක කලා
    කස්ටියටම සුභ රාත්‍රියක්..

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි


    SgtlqaX.gif