ඒවටත් ඉතින් මේ සෙතේම තමයි ඉතින්......! ඕකනේ මම match බැලිල්ල නැවැත්තුවේ....!
මැච් බලන්න හොද කෑම කන ගමන්, එතකොට හොදට කෑම දිරවනවා
ඒවටත් ඉතින් මේ සෙතේම තමයි ඉතින්......! ඕකනේ මම match බැලිල්ල නැවැත්තුවේ....!
~බොලිවුඩ් මසාලා~
with Randike Mendis
...Thanks for being with us...
anju.r 141
kra 114
kandyan 65
ModelSriLanka 50
rashee_irosh 46
Gasa84 42
<DNA 34
DJU9 30
CuteBaby 18
hancok 17
U_knw_me 10
weerasinghe 9
sayu11111 8
tharindumj 5
J11 4
Supun. 2
eshan91 1
කොහෙ හිටියත්
කොහෙ ගියෙත් වෙනස්
නොවෙන ෆ්රී-ක්වෙන්සි
රේඩියෝ නම් එළකිරි රේඩියෝම තමා..
හැබැයි අපි සල්ලි නම් දෙන්නේ නෑ.
සැහෙන කාලෙකට පස්සේ පට්ට බොලිවුඩ් මසාලා ෂෝ එකක් කළා රන්දික.
ස්තුතියි මචන්
එහෙනම් කොල්ලනේ මමත් යනවා.
හැමෝටම සුභ රාත්රියක්.
අහනවා නම් රේඩියෝ " එළකිරි රේඩියෝ" තමයි.
සුභ රාත්රියක් අයියලාපට්ටම ෂෝ එක බට්ටෝ... ආයෙ හෙටත් සෙට් වෙමු... ජය වේවා....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()