මැඩ්රාස් කැෆේ ගැන යමක්...

MacroMP

Member
Mar 6, 2013
648
173
0
මැඩ්රාස් කැෆේ ගැන යමක්...

8.1/10-IMDb

images

මේවා අපේ රටෙන් හැදෙන්න ඕන ෆිල්ම්. එත් ඇත්ත ඇති සැටියෙන් හින්දි නම් හා භාෂාව යොදාගෙන හරි LTTE එකේ මිලේච්චත්වය ලෝකෙට පෙන්නන්න ඉදිරිපත් උන එක ගැන ජෝන් ඇතුළු අධ්‍යක්ෂ වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට LTTE ත්‍රස්තවාදියෝ න්ගේ න් පීඩනයට පත් වෙලා තමන්ගේ ඥාතීන් නැතිකරගත් යාලුවෝ නැතිකරගත් අය හැටියට අපි පින් දෙන්නෙමු.

භීතියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිය හැකි..
ඥානය නිවහල් වී...
පවුරු වලින් කැබලි වලට බිඳී නොගිය ලෝකයක්..
සත්‍යයේ පතුලින් ගලනා නිර්මල වචන...
පසු නොබස්නා වීර්යයේ පිරිපුන්
බව දෙසට දෑත් විදහා...
තර්කය නම් වූ නිර්මල ජල දහරාව
එහි මාර්ගය සොයා ගත නොහැකිව...
මියගිය වැලි කතරක අතරමංව සිඳී නොගිය...
ඔබ විසින් මා සිත යොමවා ඇති..
සදා දියුණු වන සිතිවිලි සහ ක්‍රියාවන් උදෙසා..
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ...!!!

අමරදේව මාස්ටර් ගේ ගීතයේ මේ ටික කියන්නේ අන්තිමට.

සමහරෙක් තර්ක කරයි මේකේ සිංහල මිනිස්සු මරුන කියල මුකුත් නෑනේ කියල. එත් දෙයක් ලෝකෙට උපක්‍රමශීලිව දෙන්න පුළුවන් උපරිම විදියට හරිගස්සල LTTE එකේ මිලේච්චත්වය පෙන්නලා දීල තියෙනවා. අපිට ඕන විදියටම මේක කරානම් සමහරවිට නෙමේ, අනිවා මේක පෙන්නන්න තියා release කරන්නවත් දෙන්නේ නෑ... එත් බුද්ධ රූප, හාමුදුරුවරු එහෙම පෙන්නලා මේකේ ලාංකීය ගතිය මතු කරලා තියෙනවා... ඉන්දියාවේ රජීව් ගාන්ධි ගේ ඝාතනය වෙනුවෙනුයි මේ ෆිල්ම් එක හදල තියෙන්නේ... අඩු තරමේ මේක දිහා බලල හරි අපේ උන්ට අපේ ඝාතනය වෙච්ච අය සම්බන්ධ ෆිල්ම් එකක LTTE එක සදාකාලික පරාජය කරලා සිංහල දෙමල මිනිස්සු බේරගන්න වීර කතාවක් නිර්මාණය කරන්න හැකියාවක් නැත්තේ ඇයි. එක එක පුස් සහ මෝඩ ජෝක් දාල මිනිස්සුන්ගේ මානසිකත්වය පහත මට්ටමකට දාන ෆිල්ම්ස් විතරයි ලංකාවේ බිහි වෙන්නේ. Madras Cafe හින්දි උනාට නියම ජාතිකත්වය හැඟෙන නිර්මාණයක්. බොරු ගොතපු කතාවකුත් නෙමේ... අපි දිනාගත්ත නිදහස අර්ථවත් වෙන කතාවක්.

දන්නවද ?

John Abraham gets award for Madras Cafe
By Bollywood Hungama News Network, Sep 17, 2013 - 12:12 hrs IST

1234661_598553213521160_346164271_n.jpg

John Abraham has been honoured with Pride of the Nation award for exploring the story behind India's former Prime Minister Rajiv Gandhi's assassination in Madras Cafe. The award was presented to the actor by Anti Terrorist Front's chairman M S Bitta.

The movie which revolves around the sensitive issues like the Sri Lankan civil war portrays John in the role of RAW agent. Despite the movie being banned in certain cities, Madras Cafe managed to break the clutter of commercial films and emerged as a hit.

And now being inspired by real life patriotic stories, John also has future plans to make a movie on Abdul Hamid who was awarded with the Param Vir Chakra for his courage during the 1965 Indo-Pak war.

Last edited:
  • Like
Reactions: <DNA and argan

MacroMP

Member
Mar 6, 2013
648
173
0
720p awith da saho?

මම ගත්තේ බයිස්කෝප් එකෙන් මචන්... එකේ quality එක පට්ට ... එත් මට මේ English සබ් හොයාගන්න විදියක් නෑනේ... නැත්නම් මම youtube එකට දානවා english සබ් එක්කම.
youtube එකේ search කරාම මේ ෆිල්ම් එකේ thumbnail එකෙන් වෙන වෙන ෆිල්ම්ස් එනවා. මේ ෆිල්ම් එකට හරි ලින්ක් එකක් සෙට් නොවෙන්න කඩාකප්පල් කාරීන්ගේ වැඩක්....
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම ගත්තේ බයිස්කෝප් එකෙන් මචන්... එකේ quality එක පට්ට ... එත් මට මේ English සබ් හොයාගන්න විදියක් නෑනේ... නැත්නම් මම youtube එකට දානවා english සබ් එක්කම.
    youtube එකේ search කරාම මේ ෆිල්ම් එකේ thumbnail එකෙන් වෙන වෙන ෆිල්ම්ස් එනවා. මේ ෆිල්ම් එකට හරි ලින්ක් එකක් සෙට් නොවෙන්න කඩාකප්පල් කාරීන්ගේ වැඩක්....

    Ela macho thanx! ada hetama balanna oni....Aniwa yatikuttu games yanawa athi....:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් දුකක් තියෙන්නෙ,අපේ මිහරක් සිනමා කාරයන්ට අපේ යුද්දෙ ගැන හරි හමන් චිත්තර පටියක් හදාගන්ඩ බැරි උනානෙ,ඒ අතින් ඉන්දියන් කාරයො වැඩ්ඩො,අපේ ගොබිලෙක් හැදුවනම් හදයි කොටින්ට ආවඩල.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට නම් දුකක් තියෙන්නෙ,අපේ මිහරක් සිනමා කාරයන්ට අපේ යුද්දෙ ගැන හරි හමන් චිත්තර පටියක් හදාගන්ඩ බැරි උනානෙ,ඒ අතින් ඉන්දියන් කාරයො වැඩ්ඩො,අපේ ගොබිලෙක් හැදුවනම් හදයි කොටින්ට ආවඩල.

    ඒක නම් හරි බන් සිනමාව කියල හදන්නෙ අපේ හමුදාව කැලේ බඩු ගහන ඒවයි .....මිනිසූන්ට කරදර කරන ඒව දාල හරියට අර පියාබන මාලුවො කියල එකක් හැදුවෙ එකෙක් මහලොකුවට කියනව සම්බාවය සිනමාව කියල
     
    Jun 19, 2013
    437
    104
    0
    මට නම් දුකක් තියෙන්නෙ,අපේ මිහරක් සිනමා කාරයන්ට අපේ යුද්දෙ ගැන හරි හමන් චිත්තර පටියක් හදාගන්ඩ බැරි උනානෙ,ඒ අතින් ඉන්දියන් කාරයො වැඩ්ඩො,අපේ ගොබිලෙක් හැදුවනම් හදයි කොටින්ට ආවඩල.

    ඔව් බන් එක ඇත්ත. අපේ උන් සල්ලි කෝටි ගණන් වියදම් කරලා හදන්නේ පුස් වෙඩිනේ..
    ඒකට මුන් හැදුවොත් අයේ ඉතින් ඇඩේන්න තමයි කතාවත් හදන්නේ...
    ඉතිහාසේ කොනක් අරගෙන, සොමරත්නල ජැක්සන්ලා යි අනිත් ගොබිලෝයි හැදුවොත් හදන්නේ. එහෙම නැත්නම් ගොන් ජෝක් තියෙන ෆිල්ම් එකක් හදයි...
    බලපන් මුන් මේ ෆිල්ම් එකට අවුරුදු 8ක් මහන්සි වෙලා...කොහොම කැප කිරීමක්ද... 100% අපේ සිංහල වචන නැති උනාට ප්‍රභාකරන්ගේ කෲරත්වය ට පැලෙන්න කනේ පාරක් දීල තියෙනවා. අනික ශ්‍රීලංකා හමුදාව යන misions එහෙමත් පෙන්න ල තියෙනවා....ඔය සම්බන්ධයෙන් අපේ රටේ තමයි ජාත්‍යන්තරයට යන්න ඕන ෆිල්ම්ස් හැදෙන්න ඕනේ.. දැන් බලපන් අපේ ජාතිය බේරගන්න ඉන්නේ පිට උන්... අපේ උන්ට ශ්‍රීලාංකික කියල ජාතියක් ගැන වගක් වත් නෑනේ...
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නම් හරි බන් සිනමාව කියල හදන්නෙ අපේ හමුදාව කැලේ බඩු ගහන ඒවයි .....මිනිසූන්ට කරදර කරන ඒව දාල හරියට අර පියාබන මාලුවො කියල එකක් හැදුවෙ එකෙක් මහලොකුවට කියනව සම්බාවය සිනමාව කියල
    :yes::yes: ඔව් බන් අමු කාලකන්නි බල්ලො ඉන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇම්ඩගේ තාත්ත;15615358 said:
    ඔව් බන් එක ඇත්ත. අපේ උන් සල්ලි කෝටි ගණන් වියදම් කරලා හදන්නේ පුස් වෙඩිනේ..
    ඒකට මුන් හැදුවොත් අයේ ඉතින් ඇඩේන්න තමයි කතාවත් හදන්නේ...
    ඉතිහාසේ කොනක් අරගෙන, සොමරත්නල ජැක්සන්ලා යි අනිත් ගොබිලෝයි හැදුවොත් හදන්නේ. එහෙම නැත්නම් ගොන් ජෝක් තියෙන ෆිල්ම් එකක් හදයි...
    බලපන් මුන් මේ ෆිල්ම් එකට අවුරුදු 8ක් මහන්සි වෙලා...කොහොම කැප කිරීමක්ද... 100% අපේ සිංහල වචන නැති උනාට ප්‍රභාකරන්ගේ කෲරත්වය ට පැලෙන්න කනේ පාරක් දීල තියෙනවා. අනික ශ්‍රීලංකා හමුදාව යන misions එහෙමත් පෙන්න ල තියෙනවා....ඔය සම්බන්ධයෙන් අපේ රටේ තමයි ජාත්‍යන්තරයට යන්න ඕන ෆිල්ම්ස් හැදෙන්න ඕනේ.. දැන් බලපන් අපේ ජාතිය බේරගන්න ඉන්නේ පිට උන්... අපේ උන්ට ශ්‍රීලාංකික කියල ජාතියක් ගැන වගක් වත් නෑනේ...
    :yes: ඩොලර් දෙකක් තුනක් හම්බෙනවනම් අම්ම අප්ප හරි විකුනයි
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :yes: ඩොලර් දෙකක් තුනක් හම්බෙනවනම් අම්ම අප්ප හරි විකුනයි

    රට විකුනන එකේ අම්ම අප්ප මොකක්ද බන් ....කාගෙන හරි සල්ලි ටිකක් අරන් උන්ට ඕනි විදියට ෆිල්ම් එක හදනව ....ඊට පස්සෙ උන්ම සම්මාන දෙනව ....ඊට පස්සෙ කියන්නෙ මේක සම්මාන දිනපු ෆිල්ම් එකක් කියල ..මොන රටකවත් තමන්ගෙ හමුදාව නෝන්ඩි කරල ෆිල්ම් හදන්නෙ නෑ නෙ බන් ඒකට අපේ රටේ ......මරු කලාකාරයො
     
    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    machan podi deyak ad karanam Film ekanm supiri bt ara anthimata yana song quote eka Amaradeva masterge ekak nemei eka liyala tiyenne Indian poet Rabindranath Tagore.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    film eka hodai,lankawen hadenna ona ekak india walin hadala thiyenne,
    unta eka UK wala pennanna koti dunne naha.