කෝ මේ MTA ගහපු හැතිකරේ?

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කාලෙකට පස්සේ අපි මරාගත්ත :D:D:D :love:

    zidy.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    කොයි වේලාවේද ......... :shocked:

    හවස බං Stealth Mania එකේ :D

    dulan kaaraya hamadaama nawu talk daagena awith kaawata passe lag wenwa kiyala shape eke maaru wenwa :rofl:

    අඩෝ ඒක උඹලත දන්නවාද? අපි හිතුවා අපි විතරයි දන්නේ කියලා :lol::lol:

    කවිද දන්නෑ කෑවෙ......:growl:

    හා බොරුද? :P:P ලොකුවට දාන්නම මානසිකව වැටිලා :rolleyes::rolleyes:

    Cedrid 5-14
    Dulanzz 4-14


    sm9k5x.jpg

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-


    මං එන එන සැරේට බල්ලෙක් වත් නැහැ නෙ server එකේ..

    mtasa://108.174.147.169:22003

    මේක නේද

    :sorry:

    9Y7qmQ3.png

    නෑ බං. Stealth Mania එකට වරෙන්. ඒකේ මොන වෙලාවෙත් කස්ටිය ඉන්නවා. අපේ එවුන් උදේ වරුවේ නම් නෑ. හවස, රෑ නම් ඉන්නවා සෙට් එකක්ම

    mtasa://176.32.37.36:22003