2013 Sep 20 - ElaKiri Radio ! - Kalasa with rocat90

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මචං රොකටා එලටම ෂෝ එක කරගෙන පලයං, අද නම් සෙට් වෙන්න බැරි සීන් එකක් තියෙන්නේ...

ඇඩෙව් ත්රෙඩ් එකේ ඉන්න එවුන්ට කියන්නේ, ෂෝ එක ඉවරවෙන්න කලින් බොලා එකෙක් යන්න හදන්න එපා හරිය... මේක කරාගේ අණ.
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචං රොකටා එලටම ෂෝ එක කරගෙන පලයං, අද නම් සෙට් වෙන්න බැරි සීන් එකක් තියෙන්නේ...

    ඇඩෙව් ත්රෙඩ් එකේ ඉන්න එවුන්ට කියන්නේ, ෂෝ එක ඉවරවෙන්න කලින් බොලා එකෙක් යන්න හදන්න එපා හරිය... මේක කරාගේ අණ.
    images
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ක්‍රා ආවා

    මචන් රොකටෝ ක්‍රා වෙනුවෙන් දෙන්න ....හාල් පාරුවා song එක දෙන්න....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිසි පන් එකක් නෑ දවස් හතරක් නිවාඩු. දවස් දෙකක් ඔහේ ගියා මෙලෝ රහක් නෑ. බල්ලෙක්වත් නෑ. :(
    ඊයෙත් අපරාදෙ අදත් අපරාදේ. නොදකින් :(
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචං රොකටා එලටම ෂෝ එක කරගෙන පලයං, අද නම් සෙට් වෙන්න බැරි සීන් එකක් තියෙන්නේ...

    ඇඩෙව් ත්රෙඩ් එකේ ඉන්න එවුන්ට කියන්නේ, ෂෝ එක ඉවරවෙන්න කලින් බොලා එකෙක් යන්න හදන්න එපා හරිය... මේක කරාගේ අණ.

    ඇයි කරෝ උඹ එන්නෙ නැත්තෙ...?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;15622145 said:
    කිසි පන් එකක් නෑ දවස් හතරක් නිවාඩු. දවස් දෙකක් ඔහේ ගියා මෙලෝ රහක් නෑ. බල්ලෙක්වත් නෑ. :(
    ඊයෙත් අපරාදෙ අදත් අපරාදේ. නොදකින් :(

    නිලක් වත් හොයලා බැලුවේ නැද්ද?