UNP Ponzlata

Troy Bolton

Member
Aug 20, 2011
476
20
0
මචන් මෙහෙමයි ඔතන බරපතල ඓතිහාසික වැරැද්දක් තියෙනව. ලන්කාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ආන්ඩුවක් කියන්නෙ තමන්ට සිතූ පැතූ දේ ලබා දෙන ඇලඩින්ගෙ පහන කියල. ඇත්තටම ආන්ඩුවක් කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි බන්, වැඩි කතා නැතුව එක උදාහරනයක් දෙන්නම්. ඇමෙරිකාව අරගෙන බලපන්. ආන්ඩුව රට පාලනය කරන්නෙ ජනතාව කියන විදියටද නැත්නම් තමන්ගෙ ප්‍රතිපත්ති අනුවද කියල? ඒක තමයි රටක් පාලනය වෙන්න ඕන හරි ක්‍රමේ. හුඟක් වෙලාවට ජනතාව විසින් ගන්න තීරන වැරදිවෙන්න පුලුවන්.:dull:

mehemai machan api anduwak path karanne mokadata?? :D anduwa kiyana eke theruma mokadda :D ketiyenma kiwwoth hariyata api ape idamak wikunanna broker kenekta bara denawa wage wadak . mokada apita danuma naha mkt value eka gana saha wena dewal gana api karanne ee danuma tiyena kenekwa hire karanawa hire karala apita awashya de karagannawa :D anna ee wagema thamai anduwa kiyanne, apita ratak palanaya karanna danumak nathi nisa api api wenuwen ee wade karanna kattiyak path karala parliment ekata yawanawa itin eyalage wade thamai minissu balaporoththu wena widiyata rata paalanaya karana eka :D

USA gaththoth ee rate pradana paksha deke prathipaththi wenas ee prathipaththi hadila tiyenneth minissunge ona epa kam balala thamai :D naththan hamadaama obama inna pakshema dinanna epai :P ehema naa anith paththath dinanawa ee nisa ee anduwa karanne minissu eyalata chande dila balaporoththu wena dee witharai :D
 
aruna47

Well-known member
  • 1234443_680440331986049_1384109956_n.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    anna hari mata one point ekata awa. hoda deyak kalama ekata sahayogaya denna one , annduwa karana hema dema weradi kiyala chande dinanna uthsaha kirima tama oya wela tiyenne. meka ratak widihata goda danna oya wipakshe unta one ne. unta one chande dinanna monawa hari mathrukawak hada ganna witarai.,. hoda de hodai kiyanna one. naraka de narakai kiyanna one. namuth mehe hoda deth narakai kiyala tama minisunwa mula karanne wipakshe., anna ekai oya wela tiyenne.

    :yes::yes::yes: +10
     
    • Like
    Reactions: anuradhamapa

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mehemai machan api anduwak path karanne mokadata?? :D anduwa kiyana eke theruma mokadda :D ketiyenma kiwwoth hariyata api ape idamak wikunanna broker kenekta bara denawa wage wadak . mokada apita danuma naha mkt value eka gana saha wena dewal gana api karanne ee danuma tiyena kenekwa hire karanawa hire karala apita awashya de karagannawa :D anna ee wagema thamai anduwa kiyanne, apita ratak palanaya karanna danumak nathi nisa api api wenuwen ee wade karanna kattiyak path karala parliment ekata yawanawa itin eyalage wade thamai minissu balaporoththu wena widiyata rata paalanaya karana eka :D

    USA gaththoth ee rate pradana paksha deke prathipaththi wenas ee prathipaththi hadila tiyenneth minissunge ona epa kam balala thamai :D naththan hamadaama obama inna pakshema dinanna epai :P ehema naa anith paththath dinanawa ee nisa ee anduwa karanne minissu eyalata chande dila balaporoththu wena dee witharai :D

    උඹ හොඳටම රැවටිලා. කොච්චරම රැවටිලාද කිව්වොත් රටේ පාලකයො ඉන්නෙ ජනතාවට සේවය කරන්නලු. පිස්සුද බන් එහෙම දෙයක් නැහැ. පාලනය කියන කරත්තෙ දක්කන්නෙ පාලකයා මිසක් ගොනාට ඕන හැටියට නෙමෙයි. රටක් හැටියට ලඟාකරගත යුතු ඉලක්ක වගේ දේවල් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වගේ දේවල් ඇරෙන්න ජනතා සේවය කියලා දෙයක් පොතේ නැහැ, තියෙනව කියලා කියනවනම් තමයි. ඒත් එහෙම දෙයක් ඇත්තටම නැහැ.ඒක මිනිස්සුන්ගෙ චන්ද ගන්න කියන මුසාවක් විතරයි.

    දැන් මෙතන සාමාන්‍ය මිනිස්සුන්ට දේශපාල දැනුම නැහැ කියල උඹම මෙතන කියල තියෙනව, එහෙම දේශපාලන දැනුමක් නැති අය කරන කියන ඉල්ලන දේවල් සේරම හරිද? උදාහරනයක් විදියට සින්හලුන් හම්බයන්ට නෙලන්න කිව්වට ආන්ඩුව එහෙම කරයිද? ලන්කාවෙ විතරක් නෙමෙයි මොන රටෙත් එහෙමයි. අනික උඹ ඔය කියනව වගේ ඇමෙරිකාවෙ පක්ෂෙ මාරුවුනා කියලා ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැහැ. දැනට හොඳම දේශපාලන ඒකාධිකාරෙ තියෙන්නෙ චීනෙ, අපිටත් ඕන කෙලින් නිවැරදි තීරන ගන්න පුලුවන් අය මිසක් චන්දෙ අඩුවෙලා ආයෙ දිනන්න බැරිවෙයි කියල බයේ ඉන්න නිවටයො නෙමෙයි. මේක තමයි සන්වර්ධනයෙ රහස.