කවුද එන්නේ only 2 guys

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන් මේ බ්රෑඩ් එකේ වොඩ්කා එකක් තියනවා...රතු එක විතරයි තියෙන්නේ...අනික් එක ගසලා ඉවරයි...:rofl: තව අඩුපාඩු තියනවා නම් ඒවත් ගේමු..ඒකත් කිසි අවුලක් නෑ :no:

    උබල දෙන්නෙක් විතර සෙට් වෙලා කැමති නම් වරෙන් අපේ ගෙදර..කිසි අවුලක් නෑ.. :P

    මං මේ සිරාවටමයි කියන්නේ..මෙහෙ ඉන්නේ මමයි තව මගෙ යාලුවෙකුයි..
    :D








     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    cheers1.jpg