චන්ද රිසල්ට් බලලා මෙහෙම හිතුනා

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
චන්ද රිසල්ට් බලලා මෙහෙම හිතුනා

ලෝන් ගහලා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් ගෙදරක හරියට ලොකු පුතාට ලීස් එකට වාහනයක් අරන් දුන්නා වගෙ. පුතා වාහනේ යාලුවොත් දාගෙන ආතල් ගන්නවා.... අම්මයි තාත්තයි ඕ ටී කර කර නැහි නැහි ලීස් එක ගෙවනවා.... අපේ හාල්පාරුවොන්ට මේ සිම්පල් තියරිය නොතෙරීම් මුලු රටේම අභාග්‍යකි. අර උතුරේ දෙමලු ටික මොනා උනත් කොන්ද පන තියෙන උන්. කෝච්චි එන්ජිමකටයි රේල් පාරකටයි පුක දෙන්න ගියෙ නෑ....
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඔව් උතුරෙ දෙමලුන්ට කොන්ද පන තියෙනව දකුනෙ උන්ට කොන්ද පන නැ පල ගොනො යන්ඩ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොපි මොන සත්තුද මන්ද,උතුරෙ දිනුවෙ උතුර වෙනම රටක් ඔනෙ කියන දෙමල ජාතික සන්දානය.නැතුව unp එක නෙමේ.

    වෙනම රටක් ඔනෙ කියන එවුන් දිනුවම උන්ට කොන්ද පන තියෙනව,එකිය රටක් කියන ආණඩුව දිනපුවාම කොන්ද පන නැ,තොපි මොන සක්කිලිද
    .:shocked:
     
    Last edited:
    • Like
    Reactions: YoungWeezy

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,039
    514
    113
    තොපි මොන සත්තුද මන්ද,උතුරෙ දිනුවෙ උතුර වෙනම රටක් ඔනෙ කොයන දෙමල ජාතික සන්දානය.නැතුව unp එක නෙමේ.

    වෙනම රටක ඔනෙ කියන එවුන් දිනුවම උන්ට කොන්ද පන තියෙනව,එකිය රටක් කියන ආණඩුව දිනපුවාම කොන්ද පන නැ,තොපි මොන සක්කිලිද
    .:shocked:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    තොපි මොන සත්තුද මන්ද,උතුරෙ දිනුවෙ උතුර වෙනම රටක් ඔනෙ කොයන දෙමල ජාතික සන්දානය.නැතුව unp එක නෙමේ.

    වෙනම රටක ඔනෙ කියන එවුන් දිනුවම උන්ට කොන්ද පන තියෙනව,එකිය රටක් කියන ආණඩුව දිනපුවාම කොන්ද පන නැ,තොපි මොන සක්කිලිද
    .:shocked:

    උඹටත් ගොනාට වගේ පොඩ්ඩක් තෙරෙනව නේ. හැබැයි තෙරෙන තරම මදි :lol::lol::lol: මම කිව්වේ උන් හරිම ප්‍රතිපත්ති ගරුකයි. දකුනේ වගේ අරක්කු බෝතලේ දැක්කමයි කාපට් පාරවල් පෙන්නුවමයි තමන්ගේ ප්‍රතිපත්ති කුනු බක්කියට දාල දුවගෙන ඇවිල්ල නැට්ට වනන බහුතරය එහෙ නෑ. ඒ බහුතරය ඉන්නෙ දකුනේ.... නැත්තන් ඉතින් වතුර ඉල්ලල උද්ඝෝශනය කරපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ දෑත් දෙකක් ශක්තිමත් කොරන්න මෙච්චර දත කයිද කට්ටිය නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹටත් ගොනාට වගේ පොඩ්ඩක් තෙරෙනව නේ. හැබැයි තෙරෙන තරම මදි :lol::lol::lol: මම කිව්වේ උන් හරිම ප්‍රතිපත්ති ගරුකයි. දකුනේ වගේ අරක්කු බෝතලේ දැක්කමයි කාපට් පාරවල් පෙන්නුවමයි තමන්ගේ ප්‍රතිපත්ති කුනු බක්කියට දාල දුවගෙන ඇවිල්ල නැට්ට වනන බහුතරය එහෙ නෑ. ඒ බහුතරය ඉන්නෙ දකුනේ.... නැත්තන් ඉතින් වතුර ඉල්ලල උද්ඝෝශනය කරපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ දෑත් දෙකක් ශක්තිමත් කොරන්න මෙච්චර දත කයිද කට්ටිය නේ

    ගොන් කතා කියන්ඩ එප දෙමලු ප්‍රතිපත්ති ගරුකයි $ක තමා.ඊලම ඉල්ලිමද ප්‍රතිපත්ති ගරුක කම ?මිහරක් ටොක් දෙන්ඩ එපා.
    අරක්කු බොතලේට චන්දෙ දෙන්නෙ නැ ගොන් ටොක් එපා.උතුරෙ දෙමලු කියනව වෙනම රටක් ඔනෙ කියල දකුනෙ කියනව එහෙම එපා ඒකිය රටක් කියල.එච්චරයි
    #න්න unp ගොබ්බයන්ට රටක් ජාතියක් ආගමක් තියෙන සක්කිලි නෙමෙනෙ.එකයි හැමදාම කප් ගහල පරදින්නෙ.ඔක තේරුම් ගන්ඩ උබල වගෙ එවුන්ට මොලයක් නැති කමට කරන්ඩ දෙයක් නැ.
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උඹටත් ගොනාට වගේ පොඩ්ඩක් තෙරෙනව නේ. හැබැයි තෙරෙන තරම මදි :lol::lol::lol: මම කිව්වේ උන් හරිම ප්‍රතිපත්ති ගරුකයි. දකුනේ වගේ අරක්කු බෝතලේ දැක්කමයි කාපට් පාරවල් පෙන්නුවමයි තමන්ගේ ප්‍රතිපත්ති කුනු බක්කියට දාල දුවගෙන ඇවිල්ල නැට්ට වනන බහුතරය එහෙ නෑ. ඒ බහුතරය ඉන්නෙ දකුනේ.... නැත්තන් ඉතින් වතුර ඉල්ලල උද්ඝෝශනය කරපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ දෑත් දෙකක් ශක්තිමත් කොරන්න මෙච්චර දත කයිද කට්ටිය නේ

    Agreed machan...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත කතාව නම් උබල මේ නහයෙන් අඩන්නෙ unp එක පැරදුන හින්දනෙ.පොනිල්ට මොකාද යකො චන්ද දෙන්නෙ ???:confused::confused::confused:

    ඉස්සෙල්ල පොනිල අයින් කර ගනිල්ල නැත්තන් නම් උබලට මේ සම්මක් ජාතියෙ චන්දයක් දිනන්ඩ වෙන්නෙ නැ.:yes:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    තොපි මොන සත්තුද මන්ද,උතුරෙ දිනුවෙ උතුර වෙනම රටක් ඔනෙ කියන දෙමල ජාතික සන්දානය.නැතුව unp එක නෙමේ.

    වෙනම රටක් ඔනෙ කියන එවුන් දිනුවම උන්ට කොන්ද පන තියෙනව,එකිය රටක් කියන ආණඩුව දිනපුවාම කොන්ද පන නැ,තොපි මොන සක්කිලිද
    .:shocked:

    කියලා තියෙන්නේ වෙන එකක්. උබ කියන්නේ වෙන කතාවක්නේ බන්.:confused::confused::confused:
     
    • Like
    Reactions: ushan.ky

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ගොන් කතා කියන්ඩ එප දෙමලු ප්‍රතිපත්ති ගරුකයි $ක තමා.ඊලම ඉල්ලිමද ප්‍රතිපත්ති ගරුක කම ?මිහරක් ටොක් දෙන්ඩ එපා.
    අරක්කු බොතලේට චන්දෙ දෙන්නෙ නැ ගොන් ටොක් එපා.උතුරෙ දෙමලු කියනව වෙනම රටක් ඔනෙ කියල දකුනෙ කියනව එහෙම එපා ඒකිය රටක් කියල.එච්චරයි
    #න්න unp ගොබ්බයන්ට රටක් ජාතියක් ආගමක් තියෙන සක්කිලි නෙමෙනෙ.එකයි හැමදාම කප් ගහල පරදින්නෙ.ඔක තේරුම් ගන්ඩ උබල වගෙ එවුන්ට මොලයක් නැති කමට කරන්ඩ දෙයක් නැ.

    යූ එන් පී එක මෙතෙන්ට අදාල කරගන්න එපා. ඒක වෙනම මාතෘකාවක්. යූ එන් පී එකේ නෙවෙයි අවුල තියෙන්නේ. ඒකෙ ලොකු පුටුවල ඉන්න ගොන් හැත්තගෙයි. ප්‍රභල විපක්ශයක් නැති රටක් ගොනෝ මේක. එතකොට කොහෙද යකෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නෙ. යූ එන් පී එකේ හැත්ත ඔක්කොම මහ උන්දැගෙ ඔඩොක්කෙ. ආන්ඩුවේ පිස්සො උන්ට ඕනෙ ඕනෙ සෙල්ලම් දානව මේකෙ. යූ එන් පී නෙවෙයි මොන ලබ්බක් හරි ඇවිල්ලා හරියකට විපක්ශයක් කියලා එකක් එන දවසක් වෙනකන් ඉතින් උඹටයි මටයි තියෙන්නේ මුන්ගේ ආතල් ඩාන්ස් ටික බලන් ඉන්නයි.
     
    • Like
    Reactions: Mirrors

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    ලෝන් ගහලා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් ගෙදරක හරියට ලොකු පුතාට ලීස් එකට වාහනයක් අරන් දුන්නා වගෙ. පුතා වාහනේ යාලුවොත් දාගෙන ආතල් ගන්නවා.... අම්මයි තාත්තයි ඕ ටී කර කර නැහි නැහි ලීස් එක ගෙවනවා.... අපේ හාල්පාරුවොන්ට මේ සිම්පල් තියරිය නොතෙරීම් මුලු රටේම අභාග්‍යකි. අර උතුරේ දෙමලු ටික මොනා උනත් කොන්ද පන තියෙන උන්. කෝච්චි එන්ජිමකටයි රේල් පාරකටයි පුක දෙන්න ගියෙ නෑ....

    :yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304

    යකෝ උන් ප්‍රතික්ශේප කලේ සිංහල මිනිහව මිසක් ආන්ඩුව නෙමෙයි ගොන් වස්සෝ.
    ආන්ඩුවට අඩුම ගානේ 07ක් වත් තියෙනව UNP එකට 0.එතකොත උබ ඒ ගෑන මොකද කියන්නේ.
    මචන් අර highway එක හදන තෑන චීන්නු ඔනතරම් ඉන්නව.උන් හතරපස්දෙනෙක්ව එකතු කරන් දේශපාලන විදයාව ගෑන දේශනයක් දියන්.එතකොට අඩුමගානේ කියක් හරි හොයාගන්න පුලුවන්.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යූ එන් පී එක මෙතෙන්ට අදාල කරගන්න එපා. ඒක වෙනම මාතෘකාවක්. යූ එන් පී එකේ නෙවෙයි අවුල තියෙන්නේ. ඒකෙ ලොකු පුටුවල ඉන්න ගොන් හැත්තගෙයි. ප්‍රභල විපක්ශයක් නැති රටක් ගොනෝ මේක. එතකොට කොහෙද යකෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නෙ. යූ එන් පී එකේ හැත්ත ඔක්කොම මහ උන්දැගෙ ඔඩොක්කෙ. ආන්ඩුවේ පිස්සො උන්ට ඕනෙ ඕනෙ සෙල්ලම් දානව මේකෙ. යූ එන් පී නෙවෙයි මොන ලබ්බක් හරි ඇවිල්ලා හරියකට විපක්ශයක් කියලා එකක් එන දවසක් වෙනකන් ඉතින් උඹටයි මටයි තියෙන්නේ මුන්ගේ ආතල් ඩාන්ස් ටික බලන් ඉන්නයි.

    මොකද unp එක අදාල නැත්තෙ.unp එක ගැන කියද්දි රිදෙනවද? කවුද රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැ කියන්නෙ? මිනිස්සු ආණ්ඩුවට චන්දෙ දෙයි අකමැතිනම් විපක්ශෙට දෙයි එච්චරයි.
    ක්තිමත් විපක්ෂයක් හැදෙන්නෙ නැත්තෙ ආණ්ඩුව ශක්තිමත් හින්ද,බලන් ඉන්ඩ බැරිනම් අහක බලා ගනින්.

    කියලා තියෙන්නේ වෙන එකක්. උබ කියන්නේ වෙන කතාවක්නේ බන්.:confused::confused::confused:
    කියල තියෙන්වෙ වෙන දෙයක් නෙමෙ ඔක තමා රට බයිල ගගහ.හරියන උත්තරෙ දුන්නම රිදෙන්නෙ අදාල හින්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ උන් ප්‍රතික්ශේප කලේ සිංහල මිනිහව මිසක් ආන්ඩුව නෙමෙයි ගොන් වස්සෝ.
    ආන්ඩුවට අඩුම ගානේ 07ක් වත් තියෙනව UNP එකට 0.එතකොත උබ ඒ ගෑන මොකද කියන්නේ.
    මචන් අර highway එක හදන තෑන චීන්නු ඔනතරම් ඉන්නව.උන් හතරපස්දෙනෙක්ව එකතු කරන් දේශපාලන විදයාව ගෑන දේශනයක් දියන්.එතකොට අඩුමගානේ කියක් හරි හොයාගන්න පුලුවන්.
    :yes::yes::yes::yes:
    මුන් අමු මිහරක් බන් සරල සිංහල තේරෙන්නෙ නැ,මුන් දෙමලුන්ට එදත් %ක දුන්න මුන් අදත් දෙනව.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ලෝන් ගහලා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් ගෙදරක හරියට ලොකු පුතාට ලීස් එකට වාහනයක් අරන් දුන්නා වගෙ. පුතා වාහනේ යාලුවොත් දාගෙන ආතල් ගන්නවා.... අම්මයි තාත්තයි ඕ ටී කර කර නැහි නැහි ලීස් එක ගෙවනවා.... අපේ හාල්පාරුවොන්ට මේ සිම්පල් තියරිය නොතෙරීම් මුලු රටේම අභාග්‍යකි. අර උතුරේ දෙමලු ටික මොනා උනත් කොන්ද පන තියෙන උන්. කෝච්චි එන්ජිමකටයි රේල් පාරකටයි පුක දෙන්න ගියෙ නෑ....

    ane ammapa ubala mona lokeda jeewath wenne.

    denuma nam kujeethai ubalage
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මොකද unp එක අදාල නැත්තෙ.unp එක ගැන කියද්දි රිදෙනවද? කවුද රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැ කියන්නෙ? මිනිස්සු ආණ්ඩුවට චන්දෙ දෙයි අකමැතිනම් විපක්ශෙට දෙයි එච්චරයි.
    ක්තිමත් විපක්ෂයක් හැදෙන්නෙ නැත්තෙ ආණ්ඩුව ශක්තිමත් හින්ද,බලන් ඉන්ඩ බැරිනම් අහක බලා ගනින්.

    උඹ හිතන් ඉන්නේ මම යූ.එන්.පී කියලා නේ. පොඩි නිවැරදි කිරීමක් කරන්නන්. මම යූ.එන්.පී කාරයෙකුත් නෙවෙයි. උඹ වගෙ ගෙයි ගෙම්බෙකුත් නෙවෙයි.

    මහින්ද මහත්තයව දිනවන්න මාත් මගෙ චන්දෙ පාවිච්චි කරා. ඒ වෙලාවේ ඒකට සාධාරනයක් ඔහු අතින් වුනා. යුද්දේ ඉවරයක් කරා. ඒකට මම එක පයින් සලියුට් එක ගහනවා කිසිම පැකිලීඑමක් නැතුව.

    හැබැයි මම මහින්දගේ කලගුන සලකන්න කියන මැටි මෝල් කතාවෙන් පස්සෙ එතුමන්ට චන්දෙ දෙන එක තාවකාලිකව නැවැත්තුවා. යුද්දෙන් පස්සේ ආන්ඩුවෙන් කරපු වැඩ, වියදම් කරපු සල්ලි, හරි, වැරදි තරාදියකට දාල බැලුවොත් වැරදි පැත්තෙ බර වැඩී.... එක නිසා මම දැනට විපක්ශයේ.... මේ ටික කිව්වෙ උඹේ මයින්ඩ් සෙට් එක පොඩ්ඩක් හරි ගස්සන්නයි. මොකද නැත්තන් උඹ මෙතන කමෙන්ට් කරන්නේ මම යූ.එන්.පී කාරයෙක් කියන වැරදි මතයේ ඉඳලයි....
     
    උබේ ඔය දෙමලු ගැන කතාවෙන් හිතා ගන්ඩ පුලුවන් උබ මොකාද කියල ආයෙ කිය වන්ඩ එපා.හැමොම කියන්නෙ කලගුන සලකන්ඩ කියල තමයි,නතුව වෙන මොකක් හරි කියාගෙන චන්දෙ ඉල්ලන අය ඉන්නවනම් කියපන් බලන්ඩ.:rolleyes: වැරදි පැත්ත වැඩි නම් චන්ද වැඩි වෙන්නෙ නැ.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ලෝන් ගහලා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් ගෙදරක හරියට ලොකු පුතාට ලීස් එකට වාහනයක් අරන් දුන්නා වගෙ. පුතා වාහනේ යාලුවොත් දාගෙන ආතල් ගන්නවා.... අම්මයි තාත්තයි ඕ ටී කර කර නැහි නැහි ලීස් එක ගෙවනවා.... අපේ හාල්පාරුවොන්ට මේ සිම්පල් තියරිය නොතෙරීම් මුලු රටේම අභාග්‍යකි. අර උතුරේ දෙමලු ටික මොනා උනත් කොන්ද පන තියෙන උන්. කෝච්චි එන්ජිමකටයි රේල් පාරකටයි පුක දෙන්න ගියෙ නෑ....

    unp එකටහෝ වෙන ඕනෑම සිංහල පක්ශයකට යාපනේ උන් චන්දේ දීලා උන් ආන්ඩුව විතරක් ප්‍රතික්ශේප කරානම් මම උබ කියන කතාව 200%ක් පිලිගන්නව.හෑබෑයි මෙතන ඈත්තටම උනේ එක නෙමෙයි.අන්න එතනයි තියෙන අවුල.