අපිට වගේ හම්බුනොත් ජීවිතේම කාලකන්නි වෙනවා වැඩක් පලක් නොකර ඕකිටම ඇරල![]()

agree! කෙට්ටු වෙලාම මැරෙයි oiiii 
අපිට වගේ හම්බුනොත් ජීවිතේම කාලකන්නි වෙනවා වැඩක් පලක් නොකර ඕකිටම ඇරල![]()

agree! කෙට්ටු වෙලාම මැරෙයි oiiii 
අපොයි සිද්ධාර්ථ බලන්න ගියා දැහැමි සිතින් අපෙ වනචරයො සැට් එකත් එක්ක දැපැත්තෙ ඉන්න එවුන් දෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා කියවනවා අර හංසයො දෙන්න එලියට පනින්න ඔන්න මෙන්නලු කොයි වෙලාවෙ හරි පනි ලු

අපොයි සිද්ධාර්ථ බලන්න ගියා දැහැමි සිතින් අපෙ වනචරයො සැට් එකත් එක්ක දැපැත්තෙ ඉන්න එවුන් දෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා කියවනවා අර හංසයො දෙන්න එලියට පනින්න ඔන්න මෙන්නලු කොයි වෙලාවෙ හරි පනි ලු![]()

අපොයි සිද්ධාර්ථ බලන්න ගියා දැහැමි සිතින් අපෙ වනචරයො සැට් එකත් එක්ක දැපැත්තෙ ඉන්න එවුන් දෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා කියවනවා අර හංසයො දෙන්න එලියට පනින්න ඔන්න මෙන්නලු කොයි වෙලාවෙ හරි පනි ලු![]()

කරුමෙ බන් පැන්නෙ නැ නෙඉතින් පැන්නෙ නැද්ද බන් ....එහෙම පැන්න මන් හබැයි සිනමාහල් පිරී ඉතිරී ගියා කියයි නෙ ...![]()
පැන්නද දන්නෙත් නැ එහෙම උනා නම් කලින්ම රැගුම් පාලක මන්ඩලෙන් අල්ලගන්න ඇති
ත්රෙඩ් එක දන්න හේතුව

![]()
අවුරුද්දකට දෙකකට වීතර කලින් රුපවාහිනියේ කතාවක් ගියා. එකෙත් ඔහොම තමයි
මට මිස් වෙන්න ඇති ඒක

ත්රෙඩ් එක දන්න හේතුව