කට්ටියම බලලා ඇති ඒලියන්ස් චිත්‍රපටි මාලාව.මේ චිත්‍රපටි මාලාවෙ චිත්‍රපටි 4 ක් තියෙනෙව (1979-1997).මුල් චිත්‍රපටිය අධයක්ෂනය කලේ රිඩ්ලි ස්කොට්.දෙවන චිත්‍රපටිය අධයක්ෂනය කලේ සුප්‍රසිද්ධ ජේමිස් කැමරන්.(පසු කාලිනව මේ ඒලියන් කතාවෙන් විවිධ වෙනත් චිත්‍රපටි හැදුනා Aliens vs Predator,Aliens vs Predator Requiem වගේ චිත්‍රපටි).
2012 නිකුත් වුනු Prometheus චිත්‍රපටිය ඒලියන්ස් මුල් චිත්‍රපටිය ආරම්භ වීම පිලිබද චිත්‍රපටියක්.මුල් චිත්‍රපටිය අධයක්ෂනය කල රිඩ්ලි ස්කොට් Prometheus චිත්‍රපටිය අධයක්ෂනය කලා.(Gladiator චිත්‍රපටිය අධයක්ෂනය කලෙත් මොහු).මීට අමතරව පරිගනක ක්‍රීඩා රැසක් මේ ආශ්‍රිතව නිපදවී තියෙනෙවා.මේ ආශ්‍රිතව නිපදවු නවතම පරිගනක ක්‍රීඩාව මේ වසරේදී නිකුත් උනා.(Aliens Colonial Marines).
මේ තියෙන්නෙ ඒලියන්ස් චිත්‍රපටි මාලාවෙ සාරන්ශය.




Maxxa! Waiting for Prometheus 2 