2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ .... ඕක anju.r තනියම කාපු කොත්තුව ..... අපිට දුන් නෑ :(:(

    නැහැ මම එක නෙමේ කිවුවේ.....අර කරත ලිස් පල වෙලා කියන කරනව ;);):eek:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට ගයන් පෙරේරාගේ 'ජීවිතය විදින්න' සින්දුව දියන් තරිදුවෝ ... :cool:
    මේකට රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොමන්ලව එකතුකරගන්නවා :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    keep-calm-and-i-wanna-see-your-peacock-8.png
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    edit කරන්න එපා මෝඩයෝ .... මම ගැහුවේ කොත්තු කියල :dull::dull::dull:

    හරිනෙ මිස්... මම මෝඩයි තමයි... මෝඩ නැත්නම් මම ඔයාව බයිට් කරන්නෙ නැති‍ව අනිත් අය එක්ක එකක් දානවනේ.. ෂික්... ඇයි මම.. මම වගේම මෝඩ අයම බයිට් එකට ගන්න හදන්නේ.... :confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට ගයන් පෙරේරාගේ 'ජීවිතය විදින්න' සින්දුව දියන් තරිදුවෝ ... :cool:
    මේකට රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොමන්ලව එකතුකරගන්නවා :yes:

    එක ඇහුවා යකෝ දැනේ පිකොක් අහපන්
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මට ගයන් පෙරේරාගේ 'ජීවිතය විදින්න' සින්දුව දියන් තරිදුවෝ ... :cool:
    මේකට රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොමන්ලව එකතුකරගන්නවා :yes:

    අම්මට බොක්ක
    Laughing03.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හපෝ මේක හද්ද පරණ කොත්තුවක්නේ ..... ඕක දැන් දිරවලා , දිරවපු තැන් වල ලීක්ස් , කැරට්,ලූනු එහෙමත් පැල වෙලා ඇති :eek::eek::eek:

    දුකට කියන කථා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ගයන් පෙරේරාගේ 'ජීවිතය විදින්න' සින්දුව දියන් තරිදුවෝ ... :cool:
    මේකට රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොමන්ලව එකතුකරගන්නවා :yes:
    big-thumbs-up-smiley-emoticon.gif