මිස් වර්ල්ඩ් 2013 තරඟාවලියේ අවසාන තරඟය ඉන්දුනීසියාවේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට දිනයේය. යුක්‍රේනය, දකුණු සූඩානය, බ්‍රසීලය, පිලිපීනය, ප්‍රංසා, කැමරෝන්, සයිප්‍රස්, එංගලන්තය, ඉතාලිය හා ඇමරිකා එක්සත් ජනපදයද ලෙස එහි හොඳම නිරූපිකාවන් දස දෙනා ඊයේ තෝරාගත්තා. ඔවුන් අතරින් 5 දෙනෙකු තෝරාගත්තේ මීට ස්වල්ප වේලාවකට පමණ පෙරය. ජයග්‍රාහිකාවන්ගේ නම් හා එම අවස්ථාවේ ජායාරූප එකතුවක් පහතින්.
ඔක්කොම බලන්න -> http://j.gs/2qT2
ඔක්කොම බලන්න -> http://j.gs/2qT2
Last edited:


