Machanla Kurunegala phone shops wala contact details danna kawuru hari innawada?
Mata Sony Ericsson Live with walkman ekak ganna one.
Kurunegalin 24 000k walata wenawalu.
Anith than wala 29 000k+ wenawa.
Plsssssss Help
පුලුවන්නම් මචෝ, ඔය ගානට වෙන එකකට පලයන්, නැත්නම් ඕක අනිවා වොරන්ටි එක්ක ගනින්...
මමත් වොරන්ටි නැතුව අරගෙන කෙලවෙලා ඉන්නේ, සැරින් සැරේ restart වෙනවා.. ෆ්ලෑෂ් කරත් ටික දවසක් තියෙනවා ආයිත් ලෙඩේ එනවා... සමහරු සොෆ්ට්වෙයාර් අවුලක්ලු, සමහරු hardware අවුලක් ලු... එත් තාම විසදුමක් නම් ලැබුනේ නෑ.... ඔය ගානට උඹට සෝනි එකකට යන්න පුළුවන්නේ...