Android කිලිටි වීම

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    open source වෙච්චහම කොහොමත් security risk ටිකක් වැඩියි.

    Hackers claim to have cracked the Touch ID fingerprint scanner of the iPhone 5s
    :D:D:D:D

    According to a claim by the hackers of the Chaos Computer Club, the Touch ID fingerprint scanner of the iPhone 5s has been successfully cracked. The biometric security system has been broken by “using easy everyday means.”

    The Apple fingerprint sensor has a higher resolution compared to the ones used so far. It was hacked using a high-resolution photo of the user’s fingerprint from a glass surface, printed on a latex sheet which is used as a fake.

    While the Touch ID method undoubtedly works as advertised, we reckon that most users will still be safe with Touch ID activated on their iPhone 5s. Most iPhone thieves out there are simply not very likely to walk around with a high-resolution fingerprint photo of the person whose handset they are about to steal.

    Source - GSMArena Blog

    මේකනම් කොහොමත් fingerprint ID වල තියන අඩු පාඩුවක් නේ.
    ඕකට තමා දැන් Iris ID පාවිච්චි කරන්නේ high security ඕන තැන් වලදී.

    මොනවා උනත් ඔය කියන risk එක නම් ෆෝන් එකට බලපාන් නැ.
    ෆොනේ එක හොරකම් කරපු එකාට අයිතිකාරයාගේ fingerprint එකත් හොයා ගන්ඩ වෙනවා. :lol:

    apple කාරයින්ට ඊලග ෆෝන් එකට Iris ID එකකුත් දාන්ඩ වෙයි වගේ :lol: :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,699
    113
    :rofl::rofl::rofl: ape උන් මාර ඩස්සයිනෙ පේන කියන්න :rofl::rofl::rofl:

    මං පොඩි පස්නයක් අහන්නද???

    දැන් ගොඩක් අය අපෙ දුප්පත් රටෙ
    වින්ඩෝස් දුවන මැසින් නෙ තියෙන්නෙ???
    වින්ඩොව්ස් ඩෙස්ක්ටොප් වලට හදපු වයිරස් නම් ලස්ස කියක් තිය්ද???
    එච්චරට බරපතල අවදානමක් තියෙද්දිත්

    එයැයිලා අපි ඔපෙන් සොර්ස් ඔර් අයි ඔ ඇස් වලට මාරු වෙන්නෙ කියෙන් කි දෙනෙක් ද????

    රිප් වින්ඩොව්ස් ඩෙස්ක්ටොප් ඔ ඇස් කියලා කියන්නත් ඇහිකිනෙ :rolleyes: :rolleyes: :rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    reputation_neg.gif
    Android කිලිටි වීම 09-28-2013 12:54 PM ha ha

    :eek::eek::lol:

    :rofl: :angry:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    google play use karanam aulak nene usefull app ekak nam pay karala ganna mokada maha loku ganak wenne nane mama hithanne eka thaami mewage ewai berila inna tiyena hodama kramaya

    ඔය කතාවනම් සහතික ඇත්ත. සමහරු ටොප් ඔෆ් ද ක්ලාස් මොබයිල්ස් පාවිච්චි කරන්න (ඕවර් 50000 LKR ) එත් 0.99$ ඇප් එකක් ගුගුල් ප්ලේ වලින් පේ කරලා ගන්න කිව්වම පිස්සුද බන්/අපරාදේ කියල කියනවා. ප්ලස් ජීවිතේට ඇප් එකකට ග්‍රාන්ට් කරන පර්මිෂන් මොනාද කියල බලන්නේ නැ .