කොහොමද ??? කාලෙකින් thread එකට ඇවිත් තියෙන්නේ![]()

ow darling..fup wela mata![]()

අවා ආවා ....හින්දි rox
අද මට සින්දු තුනක් ඕනි
කවුද දන්නේ අද radio තියෙනවා කියලා.....බලපන්කො මම පරකුයි නේ......
මොකද අද වෙන්නේ.....![]()
मैं ठीक हूँ. कैसे आप के बारे में?

උබලා Pacific-Rim ෆිල්ම් එක බැලුවද. මම දැන් බැලුවේ කාලෙකින් බලපු සුපිරි කතා වලින් එකක්.

