මමත් ස්කයිප් වල ඉන්නවා..
ආ තොත් ඉන්නවද ? හයියෙන් අල්ලන් හිටපිය .. නැත්තම් වැටෙයි ඕකෙන්

මමත් ස්කයිප් වල ඉන්නවා..

ඔව් ඕයි මුන් ඒක අපිට අස්සවලම දැන් අසික්කිත වෙලා තියෙන්නෙ![]()
මාර ධරුනුයි නේ
![]()



මොකෝ මේ මළගෙයක ගිහින්ද ???![]()


ඇති යන්තම් එම යෝජනාවට පක්ෂපතීව තවත් ඡන්දයක් තියෙනවා, මම හිතුවා කස්ටිය රෙදි උස්සගෙන විරෝධතා දක්වයි කියලා

මචන් අර ප්‍රස්නයක් අහන සීන් එකක් තිබුන නේද ඉස්සර දැන් එක නැද්ද?

මචන් අර ප්‍රස්නයක් අහන සීන් එකක් තිබුන නේද ඉස්සර දැන් එක නැද්ද?
එල එල .... නියමයි මල ගෙයකුත් set වුණාyup..mage malagama lu..![]()

