2013 Oct 02 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙනම් තව ටිකකින් හෙනත් ගහයි
    00020408.gif

    :no::no::no::(:(:(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔව් ඕයි මුන් ඒක අපිට අස්සවලම දැන් අසික්කිත වෙලා තියෙන්නෙ :oo:

    ඇති යන්තම් එම යෝජනාවට පක්ෂපතීව තවත් ඡන්දයක් තියෙනවා, මම හිතුවා කස්ටිය රෙදි උස්සගෙන විරෝධතා දක්වයි කියලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් අර ප්‍රස්නයක් අහන සීන් එකක් තිබුන නේද ඉස්සර දැන් එක නැද්ද?
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇති යන්තම් එම යෝජනාවට පක්ෂපතීව තවත් ඡන්දයක් තියෙනවා, මම හිතුවා කස්ටිය රෙදි උස්සගෙන විරෝධතා දක්වයි කියලා


    උස්සන්න රෙදි නෑ බොල.. ඕවා අහලම මුන් රෙදි නැතුව ඉන්නෙ :oo:
     
    Status
    Not open for further replies.