ඉතින් මතන්, උබ සුවෙන් නේද සුට්ටෝහතිලව්වට ගහපු කලාබරේ කිව්වලු.. අරා ලොක්කා

හි හි,,, අද ට්‍රේනින් උන්නු පොට් එකට සමු දුන්නා... ඉතින් ආවා ෆුල් ෆ්‍රී එකේ බොලා එක්ක සෙට් වෙන්ටාඅඩෝ අරා ..උඹව දැක්ක කල් ..... කොහොමද කියහන්කෝ ....![]()



මලේ මලේ,, කෝමැයි මතන්. මතකයි නෙහ්
කොහෙද තොලොංචි වෙලා හිටියේ 
තියෙනුවා මලේ... ඉදා. බී බී බී ගුඩුස් දෙකට තුනටහායි හායි... ජම්බු නැද්ද අයියා
මේ අද කියහන්කෝ මැඩම්... රන්දිකයා ඇප දුන්නා. මන් ආවාකවත්ද හිරෙන් නිදහස් වුණේ ????![]()




හි හි,,, අද ට්‍රේනින් උන්නු පොට් එකට සමු දුන්නා... ඉතින් ආවා ෆුල් ෆ්‍රී එකේ බොලා එක්ක සෙට් වෙන්ටා![]()
මී ටූ. මාවත් උබේ බක්කියට දා ගන්කෝමම එලකිරියට අලුත් ...මෙතන මොකද වෙන්නේ ?![]()


