බස් වල නගිනකොට බෝර්ඩ් එක බලලා නැගපන් .....![]()

මියා අපේ ගෙවල් පාරට අල්ලපු පාරේ නොවෑ ඉන්ටෙ ahemmm![]()
අඩෝ සිරාවට කියන්නේ බන්, දැන් කාලේ පොඩි එව්වෝ මාර ව* බන්. උන් අපිව නොමග අරියි පුලුවන්නම්
[*]ල්



එතකොට උඹ බස් එකක් කියල හිතාගෙනද මෙතන ඉන්නෙ ? පව් උයා සහෝ![]()
Chikni Chameli දීපන් Agneepath එකේ අරක ඕනේ නෑ කට්ටිය කැමති නැත්තම්.
![]()
පට්ටChikni Chameli දීපන් Agneepath එකේ අරක ඕනේ නෑ කට්ටිය කැමති නැත්තම්.
![]()
කා කා දැන් පැනලම කාසින්දුව දීපන් සම්පූර්නයෙන්ම. නැත්තන් තෝව කනවා.



