2013 Oct 02 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අඩේ රන්දිකෙයාගේ ලැප් එකේ HEAT ඒක් වැඩි වෙලාලු... ( මචන් ඔය තියන අමුතු තාලේ මූවී ටික delete කරලා දාහන්. :lol::lol::lol::lol::lol: බඩු ලොවෙත් හරියනවා :yes: )

ඕකා ගාව අමුතු තාලේ කොරියන් ඒවලු තියෙන්නේ
 
ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩේ රන්දිකෙයාගේ ලැප් එකේ HEAT ඒක් වැඩි වෙලාලු... ( මචන් ඔය තියන අමුතු තාලේ මූවී ටික delete කරලා දාහන්. :lol::lol::lol::lol::lol: බඩු ලොවෙත් හරියනවා :yes: )
    ගොඩක් කොරියන් ඒවාලු තියන්නේ. ඒවා උදේ ඉදන් පට්ට ගගහා බලනවලු. ලැප් එක විතරක් නෙමේ බට්ටත් හීට් වෙලා ඉන්නේ රෑ වෙනකොට.

    :P:P:P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩේ රන්දිකෙයාගේ ලැප් එකේ HEAT ඒක් වැඩි වෙලාලු... ( මචන් ඔය තියන අමුතු තාලේ මූවී ටික delete කරලා දාහන්. :lol::lol::lol::lol::lol: බඩු ලොවෙත් හරියනවා :yes: )
    එතකොට රන්දිකෙයාගේ HEAT ඒක වැඩි වෙනව ලු.:lol:;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ රන්දිකෙයාගේ ලැප් එකේ HEAT ඒක් වැඩි වෙලාලු... ( මචන් ඔය තියන අමුතු තාලේ මූවී ටික delete කරලා දාහන්. :lol::lol::lol::lol::lol: බඩු ලොවෙත් හරියනවා :yes: )

    ඕවා දැන් කරන්න යන්න එපා....play වෙයි...
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔහේ ඉන්නුවා බන්. ඉස්සර වගේ කෙල්ලන් දැන් නටන්ට එන්නේ නැහැ.. ඇයි මන්දා
    වැඩක් නෑ බන් දැන් හැදෙන ගෑණූ ලමයි අන්තිමයි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩේ රන්දිකෙයාගේ ලැප් එකේ HEAT ඒක් වැඩි වෙලාලු... ( මචන් ඔය තියන අමුතු තාලේ මූවී ටික delete කරලා දාහන්. :lol::lol::lol::lol::lol: බඩු ලොවෙත් හරියනවා :yes: )

    සිරා
    00020468.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;15675120 said:
    අයියෝ සල්ලි, මේ එස් එල් ටී මහත්වරු මගේ අන්තර්ජ්න්ජාල සම්බන්ද තාවය සැරින් සැරේට ඇනහිටීමට ලක් කරන නිසා මා අපහසුතාවයට ලක් වී ඇති බැව් කරුනාවෙන් දන්වා සිටිමි..:(:(:(:(:(:(:(
    ඒ ඔයාට තියන ආදරේට එහෙම කරන්නේ.
     
    Status
    Not open for further replies.