එහෙනම් කරා මෙහෙම කියපන්,,යකෝ මෙහෙ දොස්තර ගාස්තු වැඩි ...නිකන් බෙහෙත් දෙන තැනුත් නැහැ බොල ....ප්‍රාර්ථනාව රිවස් කරපන් .

ඒ ගැන නම් කියලා වැඩක් නැ. ජාතිය ඉතිරි කිරීම උගන්නනේ උන්. ආස්චර්යය තමා.මම කට්ටා;15675178 said:මොනව උනත් එස් එල් ටී මාමලා මට ඉතුරු කිරීම උගන්වනවා.... 25 තිහෙන් බෙදලා එන ගාන දවසකට පරිබෝජනය කරන්න එයාලා මට පුරුදු කරනවා![]()
දන්නවනේ කොරියන් කාරයන්ගේ නිකන් කතාවත් අර වගේ නම්.....මේ සද්දේ කොහොමට තියෙයිද?



එහෙනම් කරා මෙහෙම කියපන්,,
කබරයම දාපන් කියල![]()
මම කට්ටා;15675120 said:අයියෝ සල්ලි, මේ එස් එල් ටී මහත්වරු මගේ අන්තර්ජ්න්ජාල සම්බන්ද තාවය සැරින් සැරේට ඇනහිටීමට ලක් කරන නිසා මා අපහසුතාවයට ලක් වී ඇති බැව් කරුනාවෙන් දන්වා සිටිමි..![]()



