මේව මතකද?................ OLD IS GOLD

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
ජාතික රුපවාහිනියේ තේමා ගීතය Jathika Rupavahini​



ස්වාධීන රූපවාහිනියේ තේමා ගීතය​


මම ඉස්සර පොඩි කාලේ ITN එකේ සිංදුවේ නටන අක්කව බලන්ඩ ඔය සිංදුව ඇහෙනකොට දුවගෙන එනව.:lol::love::P
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,742
    3,335
    113
    issara mewa kata padam..dan yanne na neda..kohomath dan oya magul channel 2 wadiya balannema nati tharam..TFS +
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ජාතික රුපවාහිනියේ තේමා ගීතය Jathika Rupavahini​



    ස්වාධීන රූපවාහිනියේ තේමා ගීතය​


    මම ඉස්සර පොඩි කාලේ ITN එකේ සිංදුවේ නටන අක්කව බලන්ඩ ඔය සිංදුව ඇහෙනකොට දුවගෙන එනව.:lol::love::P


    මේ ගීත වලින්ම පේනවා නේද ඉස්සර අපේ රටේ මිනිස්සුන්ගේ, එකමුතු කම රට ගැන තියෙන හැගීම, හමුදාව තමයි අපේ මුර දේවතාවා... ඔය හැම දෙයක්ම දැන් දැන් අපේ මිනිස්සුන්ගෙන් ගිලිහෙනවා. අපේ මිනිස්සුන්ව කොටවල, තණ්හාව, ඊර්ෂියාව ඇතිකරලා ගොඩක් වෙනස් කරලා තියෙන්නේ. දන්නේ නෑ කොතනද වැරදුනේ කියල. එකක් කියල කියන්න බෑ. අපිම තමයි වැරැද්ද ගත්තේ කියලත් හිතෙනවා. ඉස්සර ඔය වගේ ගීත මාධ්‍ය වලින් ඇහෙනකොට කොච්චර ආඩම්බරයක්ද හිතට දැනෙන්නේ. අද අපිට දකින්න, අහන්න ලැබෙන දේවල් නිසා ලංකාව කොච්චර වෙනස් වෙලාද. හැම දෙයක්ම ටිකෙන් ටික විනාස වෙනවා වගේ දැනෙන්නේ. වෙනස කියන දේ වෙන්න ඕනේ, එත් හොඳ පැත්තට. හැබැයි යුද්දේ කාලේ අපේ මිනිස්සු මීට වඩා එකමුතුව හිටිය කියල මට හිතෙනවා. අපිට හතුරෝ ඉන්න කොට හැමදාම එකට හිටපු ජාතියක්, දැන් හතුරෝ හිටියට කවුද කියල හිතාගන්න බැරිව එක එක මත ගැටුම් වලට ගිහින් එකිනෙක විරසක වෙලා. හැමදේම සැකයෙන් දකින්නේ. විශ්වාශය පිරිහිලා...​
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    කොහොම තිබ්බ channel 2ක්ද..... දැන් ලංකාවේ හොඳම ලොන්ඩරි 2ක.......
     

    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    E ubalata mathakada Orange Barly eke palawenima ad eka and ekath ekka creat wechcha eeta passe awa ads tika? :)

    e ads tika wena wenama thiyenawa dapanko bn plz :(
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :shocked::shocked:අම්මෝ මොකද මතක නැත්තේ. ඉස්සර නං TV එක දැම්මොත් බලන්නේ රුපවාහිනිය නැත්තන් ITN :yes::yes:
    එත් එකට දැන් බලන්න දෙයක් නැති තරම්:no::no:
    දෙගොල්ලොම තරඟෙට කඩේ යනවා:dull:
    කොහෙන් කොහෙන් හරි ගිහින් රාජපක්ෂ කෑල්ලක් අගට ගහනවා :frown:
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    mamath asama ekak ban meka.all time hit :D Rajiv sebestian neda voice karala thiyenne.meka nam pattama patta:)

    ඇයි බන්, මේ advertisment එකත් කොහොමත් රාජපක්ෂ පවුලට සම්බන්ධ වෙලානේ...
    දන්නේ නැද්ද.... :yes::yes::yes: :lol::lol::lol: