EK Forex හවුල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    sZ5lKJU.jpg


    iye karapu tradings...Aud USD විතරයි කලේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩ්ඩා;15678119 said:
    a/c eka verify kragaththada.

    ekanam kale naha poddo...monawada ekata oni wenne...

    ayi ara forum wala bonus account ekata add kara ganne kohomada?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩ්ඩා;15680495 said:
    ID ekai.
    address eka verify kranna bill ekk ona ube namata thiyenne ona. money withdraw kranna a/c eka verify krala thiyenne ona.

    a/c add kranne forum eke athie user control eke bonus for post kiyala ekk ekata a/c denna.

    thanks machan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;15680371 said:
    any especial reason to trade only with AUDUSD pair??:confused:

    mama machan trad kale 1min chart eka balala...kohomath up trend ekekne thiyenne....ethakota 1min eka 15min ekayi balala...yatadi nam buy kala...udanam sell kala....sell kale aduwen day 1 hour chart eka udama thiyena nisa ada eka kale naha...eur/gbp eke 1 hour pattern eka maru trad karanna...$250kata wada hewuwa.....hapayi dawask vithara giya...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    200$ LOT SIZE EKANAM WEDI MACHO...AULAK NE KOHOMA HARI PROFITNE...ANIKA ANITH PETHTHATA GIYOTH THAMA AULA..


    eka athha samaha ra ewagen $20 vithara padu una...

    but risk eka adu wenakota profit adui ban...mama thawama experiment ne karanne....mama mulinma patan gaththe 0.01lot walin....account eka $350 pannata passe thama 0.1,0.2 lot gaththe....dan $600k thiyenawa.dan 0.5lot ganna oni...balamu mokada wenne kiyala
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    eka athha samaha ra ewagen $20 vithara padu una...

    but risk eka adu wenakota profit adui ban...mama thawama experiment ne karanne....mama mulinma patan gaththe 0.01lot walin....account eka $350 pannata passe thama 0.1,0.2 lot gaththe....dan $600k thiyenawa.dan 0.5lot ganna oni...balamu mokada wenne kiyala

    කව්ද මචන් බ්‍රොකර්...
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    කෝමේකේ හිටිය කට්ටිය..?
    EUR/USD තව උඩ යයි ද..?

    US පැත්තේ හරියට ම මොකද වෙන්නේ කියල දැනගන්න SITE 1 ක් දන්නව ද..?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝමේකේ හිටිය කට්ටිය..?
    EUR/USD තව උඩ යයි ද..?

    US පැත්තේ හරියට ම මොකද වෙන්නේ කියල දැනගන්න SITE 1 ක් දන්නව ද..?

    මම ඉන්නේ මචන් USA case එක මචන් මුන් ගොඩ දායි ....මෙතන තියෙන්නේ සල්ලි නැති එකක් නෙමේ....ඔබාමාගේ නිර්දේශ සෙනට් එකෙන් අහක දල තියෙන එක....මෙහෙනම් ඕක ගැන එච්චර අවුලක් නැහැ මචන්...
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මම ඉන්නේ මචන් USA case එක මචන් මුන් ගොඩ දායි ....මෙතන තියෙන්නේ සල්ලි නැති එකක් නෙමේ....ඔබාමාගේ නිර්දේශ සෙනට් එකෙන් අහක දල තියෙන එක....මෙහෙනම් ඕක ගැන එච්චර අවුලක් නැහැ මචන්...

    මචන්... දැන් ආයේ ඕක සම්මත කරන්න සෙනට් 1ත දන්න ඕනේ නේ ද..? කවද වගේද ඕක සම්මත වෙන්නේ..?

    තව විස්තර ටිකක් කියපන්කෝ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන්... දැන් ආයේ ඕක සම්මත කරන්න සෙනට් 1ත දන්න ඕනේ නේ ද..? කවද වගේද ඕක සම්මත වෙන්නේ..?

    තව විස්තර ටිකක් කියපන්කෝ...

    මචන් මෙතන වෙලා තියෙන්නේ....ඔබාමාගේ අලුත් housing ප්ලෑන් එකකට කොක්කක් දල තියෙන එක....

    කොහොම හරි සති තුනක් shut down කරලා තියෙන්නේ....ඒ සති තුන ඇතුලත දෙගොල්ලෝ මොකක් හරි තීරණයකට එන්න ඕනි.....හැබැයි එතකන් මම නම් හිතන්නේ $ එක අඩු වෙයි කියලා....හැබැයි ඉතින් ඔක්කොම එක පැත්තකට ගියහම නිකන්ම අනිත් පැත්තට pair එක යන්න පුළුවන් නේද මචන්....මේ දවස් වල බොහොම කල්පනාවෙන් වැඩේ දෙන්න ඕනි....
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මචන් මෙතන වෙලා තියෙන්නේ....ඔබාමාගේ අලුත් housing ප්ලෑන් එකකට කොක්කක් දල තියෙන එක....

    කොහොම හරි සති තුනක් shut down කරලා තියෙන්නේ....ඒ සති තුන ඇතුලත දෙගොල්ලෝ මොකක් හරි තීරණයකට එන්න ඕනි.....හැබැයි එතකන් මම නම් හිතන්නේ $ එක අඩු වෙයි කියලා....හැබැයි ඉතින් ඔක්කොම එක පැත්තකට ගියහම නිකන්ම අනිත් පැත්තට pair එක යන්න පුළුවන් නේද මචන්....මේ දවස් වල බොහොම කල්පනාවෙන් වැඩේ දෙන්න ඕනි....

    අම්මට හුදූ... අඩෝ.. සති 3ක් යනවද බන්...

    මන් හිතුව මේ සතියේ ඕක ඉවරයක් වෙය් කියල...

    මෙහෙ නම් 1ක් ට සුදු Van 1ක් යැවුවද අනිත් උන් ඔක්කොම චන්දේ දීල ඉවරය් නේ..:rofl::rofl::rofl:

    ඔව් මචන් මේ දවස් වල මොකෝ වෙන්නේ කියල බලා ගෙන ඉන්නේ... පොඩි පොඩි ගැනුන් වලින් ඔක්කොම දුවන්නේ... අඑක පර අනිත් පෙත්තට යන්න ගියොත්...අන්තිම දවසේ අන්තිම හරියේ වගේ...