උඹට මොකෝ වෙලා තියෙන්නේ. ඔහොම උනා කියලා ත්රෙඩ් දාන්න ඕනේ නෑනේ. දුක තමා දැන් ඉතින්.

ඒ කියන්නේ මගේ අවුලක්ද....?උඹ අහන හින්දා. උඹ ගියා නම් හරි යනවා.
![]()

උඹට මොකෝ වෙලා තියෙන්නේ. ඔහොම උනා කියලා ත්රෙඩ් දාන්න ඕනේ නෑනේ. දුක තමා දැන් ඉතින්.
මගෙන් ඉල්ලුවනම් දෙනවා. ඒත් ඔය ඉල්ලපු එකාගෙන් නම් ගන්න බෑ.නෙලුම් කුමාරි;15679184 said:ඔයාගෙන් ඉල්ලුවේ නැහැනේ![]()
උඹට ?
මම හිතුවා ඩෙල්මාගේ පස්සෙන් යනකොට උඹට ඔහොම වෙයි කියලා.
මම හිතුවා උඹට උන දෙයක් කියලා.![]()
මට නෙමෙයි මාව ළිඳට දාන්න
යන උන්ට වෙන දේ කියුවේ..