Game Rip torrents- Big games Small Sizes

isuru003

Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    NASCAR The Game 2013 - AGB Golden Team 1.2GB

    BXKXCR7.png

    http://thepiratebay.sx/torrent/8742343/NASCAR_The_Game_2013_-_AGB_Golden_Team
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් මම මෙතන තිබුන mortel kombat komplete එක ගත්තා. මුලින් වැඩ කලේ නැ. DLL එකක් නැ කියලා. පස්සෙ මම directX update එකක් දැම්මම game එක වැඩ කලා. training එහෙමත් සෙල්ලම් කලා. පස්සෙ මම game එකෙන් exit වුනා.

    පස්සෙ මම ආයිත් game එක ගහන්න කියල බැලුවාම අර logo එක විතරයි එන්නේ. game එක load වෙන්නේ නැ. files ටික ඔක්කොම මකලා ආයිත් දැම්මත් වැඩ කලේ නැ ගේම් එක. මොකද බන් මේකට කරන්නේ

    system - Pentium Dual Core 2.8GHz
    RAM - 1.5GB
    VGA - Radeon HD6450 2GB
    OS - Windows 8 64bit

    Blackbox ge ekada? eke language case ekak thama tibbe comments wala.

    Mama thama oka DL karanawa machan.
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    මචන් මම මෙතන තිබුන mortel kombat komplete එක ගත්තා. මුලින් වැඩ කලේ නැ. DLL එකක් නැ කියලා. පස්සෙ මම directX update එකක් දැම්මම game එක වැඩ කලා. training එහෙමත් සෙල්ලම් කලා. පස්සෙ මම game එකෙන් exit වුනා.

    පස්සෙ මම ආයිත් game එක ගහන්න කියල බැලුවාම අර logo එක විතරයි එන්නේ. game එක load වෙන්නේ නැ. files ටික ඔක්කොම මකලා ආයිත් දැම්මත් වැඩ කලේ නැ ගේම් එක. මොකද බන් මේකට කරන්නේ

    system - Pentium Dual Core 2.8GHz
    RAM - 1.5GB
    VGA - Radeon HD6450 2GB
    OS - Windows 8 64bit

    Mama Dan meka bala iwara une,

    Elata wada, patta game eka.

    Desktop shortcut eka wada karanne na, game folder eken giyama game eka wada.