customs ekeedi salli scan wenawada

ebuddy

Member
Jun 22, 2012
576
29
0
magee yaluwekuta pita rataka indala salli gennaganna oona. poth kavareka daala mail eke ewwoth mehedi scan wenawada? nikam beluwoth nam nopenenna ewayi. eeth scan karayida? ahuweyida?
wena kramayak thiyanawada?
western union ehema ewanna be. ehema kohomawath be. horen thamayi.
 
  • Like
Reactions: Sadun Buwa

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මෝඩ වැඩ කරන්න එපා. එක්කෝ bank transfer එකක් කරපන්, නැත්තං එන එකෙක් අතේ එවපන්.
    ඔහොම කලොත් වෙන්නේ පොස්ට් ඔෆිස් එකේ උන් ඕක අරගන්න එක විතරයි.
     
    • Like
    Reactions: ebuddy

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    මෝඩ වැඩ කරන්න එපා. එක්කෝ bank transfer එකක් කරපන්, නැත්තං එන එකෙක් අතේ එවපන්.
    ඔහොම කලොත් වෙන්නේ පොස්ට් ඔෆිස් එකේ උන් ඕක අරගන්න එක විතරයි.

    bank transfer ne. ena ayath ne. apita wada case ratak. burma.
    dhl ewwoth?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    500usd.
    bank cards kohomada? ehen aran mehe use karannada? mama danne ne.
    ඌට එහෙ බැංකුවක් නැද්ද ? ඔය සල්ලි නෝට්ටු හැටියටද ඌ ගාව තියෙන්නේ ?
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    ඌට එහෙ බැංකුවක් නැද්ද ? ඔය සල්ලි නෝට්ටු හැටියටද ඌ ගාව තියෙන්නේ ?

    ow. doallar 100 kola thiyenne. bank transfer be. un apita wada awul. highest internet package eka 8gb. 1gb package eka monthly 25usd. anna ehemayi. salli ewanna legal kramayak nam kohomawath ne.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow. doallar 100 kola thiyenne. bank transfer be. un apita wada awul. highest internet package eka 8gb. 1gb package eka monthly 25usd. anna ehemayi. salli ewanna legal kramayak nam kohomawath ne.
    එහෙත් HSBC හරි Standard Charted වගේ බැංකු ඇති නෙ ? එකකින් account එකක් ඇරලා VISA card එකක් ගන්න කියපන්. ඊට පස්සේ payoneer හරි moneybookers හරි account එකක් හදා ගනින්.
    payoneer නං ඩෙබිට් කාඩ් එක ලංකාවට එවන්න. moneybookers නං එහෙං ඇරපු visa card එකයි ලංකාවේ බැංකු account එකයි ඒකට දාගන්න. එහෙං visa card එකෙන් සල්ලි ලෝඩ් කරලා මෙහෙන් පාචිචියට ගන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙ පොස්ට් ඔෆිසියේන් කියලාම තියනවා සල්ලි නෝට්ටු හැටියට තැපෑලෙන් එවන් එපා, එහෙම එව්වොත් ඒවා රාජසන්තක කරනවා කියලා. එකයි කියන්නේ එහෙම එවන්න හදන්න එපා කියලා.
     
    mama me thread eka yaaluwata pennannam. eya ahayi ehe hsbc thiyanavada kiyala. thiyanavanam poddak mage yaaluwata katha karanna kiyannada umbata? meka karana heti hariyatama denaganna?
    eeth sure nam ne ehe restrictions wediyi apita wada.
     
    hmm.
    test run ekak hetiyata 20usd ewalalu thiyenne. thaama aawe ne. eeth eeka awath 500 nam ewana eka nawatthanna oona.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama me thread eka yaaluwata pennannam. eya ahayi ehe hsbc thiyanavada kiyala. thiyanavanam poddak mage yaaluwata katha karanna kiyannada umbata? meka karana heti hariyatama denaganna?
    eeth sure nam ne ehe restrictions wediyi apita wada.
    එහෙං ඔය ජාතියේ bank account එකක් අරින්න පුළුවන් නං විතරක් කතා කරන්න කියන්න. එක බැරි නං ඔය වැඩේ කරලා වැඩක් නෑ.
    ඌ එහෙ ජොබ් කරන එකෙක් නං අනිවාර්යයෙන් බැංකු එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන.. එහෙ බැංකු එක්ක උනත්..