රැදෙනු නොහැක නුබ ගතෙහි මා හට

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    රැදෙනු නොහැක නුබ ගතෙහි මා හට

    k13wht.jpg

    ඔය දෑතින් හැඩ වී නිමවෙන
    සළුවක් වෙන්න ආසයි මට
    නමුත් එය විකිනු විට
    රැදෙනු නොහැක නුබ ගතෙහි මා හට
    මුළු රැයක් නිදිවරා සරසවා මා
    දුක් වින්ද නුබ හැමදාමත්
    හිනැහෙන්න කදුළු පිසදා
    සැවොම ලස්සනයි කියනවිට මා
     
    Last edited: