2013 Oct 08 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Request 01
    සමනලයා මල හා ළමයා
    සේ සින්දුව ඕන ජයාවයි සැසාවයි
    විතරක් එකතු කර ගන්නවා..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    wooooooowwwww.... ලස්සන song එකක් .... ඇයි අනේ අද මෙච්චර ලස්සන songsම යන්නේ ????
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    natanda sinduwak diyoo
    avatar313349_20.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට මගේම නොවන ආදරයක් තිබුනා

    ජිවිතයේ තනි මංසල අතරමන් වෙලා....
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා ...
    අතීතයේ ගිලිහිගිය සතුට රැගෙන යලි වඩින්න ....

    ආරාධනා !!!!ආරාධනා!!!
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මෙතන ඉල්ලන ඕන එකක් දෙනවැයි කියන්නේ
    මම මේ මගේ ඊයේ ෂෝ එක අහන්න ඇවිත් නැති උන
    රු 1000 නෝට්‍ටුව දෙනකන් බලං ඉන්නේ ගත්ත එකා
    :growl::growl::growl:
    ආ.. එහෙමද එහෙනම් අර මගේ නැතිවුන සෙරෙප්පු දෙකත් අද දෙයි නේද :dull::oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රේඩියෝ නොවැ:shocked:
    කරුමක්කාර පොට් එකක ඉන්නෙ. :dull::dull:
    තව සතියයි. මම ඩයලොග් 4G සෝන් එකක නවතින්න යනවා :rofl: සැප තමා වැඩ ඉවර වෙලා.:)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    wooooooowwwww.... ලස්සන song එකක් .... ඇයි අනේ අද මෙච්චර ලස්සන songsම යන්නේ ????

    ඔබේ නුවන් පහනින් යලි එලිය ලැබේවා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    යාළුවා;15701063 said:
    රේඩියෝ නොවැ:shocked:
    කරුමක්කාර පොට් එකක ඉන්නෙ. :dull::dull:
    තව සතියයි. මම ඩයලොග් 4G සෝන් එකක නවතින්න යනවා :rofl: සැප තමා වැඩ ඉවර වෙලා.:)

    :rofl::rofl: