2013 Oct 08 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    යාළුවා;15701082 said:

    අපේ ලොක්කෝ ටික ලංකාවට ඇවිල්ල මවුන්ට් ලැවීනියා හොටෙල් එකේ මේ දවස් වල ඉන්නෙ. හෙට අනිද්දා එයි අපිට ආදරේ කරන්න :lol::lol::lol:

    :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    natanda sinduwak diyoo
    avatar313349_20.gif


    tumblr_mn4c6ubxQs1qfyqkro1_500.gif

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජිවිතයේ තනි මංසල අතරමන් වෙලා....
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා ...
    අතීතයේ ගිලිහිගිය සතුට රැගෙන යලි වඩින්න ....

    ආරාධනා !!!!ආරාධනා!!!
    දෙපා උස්සා ... ඉගිලෙන්නට නොයන්න :frown::frown::frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොකු අයියා ආයෙත් කවද්ද එන්නේ බං :):)

    උට යමරෙට වැඩ...ආය එන්න මාස දෙක තුනක් යයි ...ලොකු අයියලා නැති උනාට පොඩි පොඩි අයියලා ගොඩක් ඉන්නවා...මේ අහල පහල..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැවි දැවී ජීවිතය කුමකටද ගෙවන්නේ ??? :P

    නුබ තවම කැකුලක් මල සිතන්න.....

    එය ඉබේ පොපියයි එතකන් හිදින්න