2013 Oct 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට අද සින්දු එපා.....

    මට අද හරි දුකයි....

    :(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    12817_zpsca7e26f9.png


    ඕවා ගිහින් ජයාට කරපන් :dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට දෙන්න I Hate Luv Storys- jab milathu සින්දුව. රේඩියෝ අහන ඔක්කොමන්ලව එකතුකරගන්නවා

    Download karala ahaganin perethaya:rofl::P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඔව්...හැබැයි ඕකා හිටපු ගමන ෆෝම් වෙන්නෙ ..:lol:
    දැන් ඌ තෝරා බේරා ගෙනද කොහෙද පෝස්ට් කරන්නේ. ඊට වැඩිය උගෙ පස්සේ පන්නන අයත් දැන් නෑනේ. දැන් කට්ටියට ඌව අමතකම වෙලා වගේ.

     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සුදු මහත්තයා ආවා.:P උඹලා එකෙක්වත් මාව ගණන් ගත්තේ නෑ :(
     
    Status
    Not open for further replies.