2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mamath ohe innawa ayya..:D
    kiyannanam aluth deyak nedda manda..:(
    ah aluth job ekakata awa..den masayak wage ethi..:D

    langadi kohewath giye nedda travelling?:D

    එහෙමද ? දැන් ඉතින් පෙලවහක් එහෙම කර ගත්තොත් නරකද රස්සාවකුත් තියෙන එකේ ? :D

    නෑ ගියේ නෑ මල්ලි කට්ටියටම වැඩ වැඩි නිසා ටිකක් යන්න බැරි උනා :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොද වෙලාවට පො යන්න දැම්මෙ...
    වෙන අකුරක් වැටුනා නං කිඹුල් ශෝ අහන්න ඉතුරු වෙන් නෑ සෙනග :rofl::dull::dull::baffled:
    badass-animated-meme-smiley-emoticon.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් අර කවුරුවත් නැහැ කවුරුඅත් නැහැ ...එගොඩට යන්නට

    කියන ගීතයෙන් කියවෙන්නේ දියුණුවේ සොකන්තය නේද
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිමුලා කරපු ෆන් වැඩසටහන ගැන - යාන්ස් බාර් එක ගැනත් මොනවා හරි කියාපියෝ....
    මේ ජීවිතේටම අහපු ෆන්ම රේඩියෝ වැඩසටහන.. :cool::love:


    පට්ටම වැඩසටහන...


    වන් ඇන්ඩ් ඔන්ලි කිඹුලගෙ යාන්ස් බාර්

    ලොවෙත් වැඩසටහන
     
    Status
    Not open for further replies.