2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    forehead-slap-smiley-emoticon.gif
    බෑ කියන්න එපා යකෝ...
    කාලෙකට පස්සෙ මං ආවෙ...අද පෝස්ට් 1000 ගහමු :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප්‍රස්තුතය කියන්නේ මොකක්ද?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹේ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
    මල්විය නොවෙද මේ දියකර හරින්නේ
    මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
    හද සුසුමන් ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
    ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙල්ලං නෑ....
    අඩුං අරං ඔහෙ හිටු කියලා ආවොත්... මතක තියා ගනිං අයියේ.. දොර ඇරෙන්නෙ ඇතුලට....
    පොඩ්ඩක් තදයි වෙර දාලා ඇදපං :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෑ කියන්න එපා යකෝ...
    කාලෙකට පස්සෙ මං ආවෙ...අද පෝස්ට් 1000 ගහමු :cool:

    කියා වෙනකන් තියෙනවද? 12 වෙනකන් තියෙනවනම් 2000ක් ගහමු
     
    • Like
    Reactions: Dinushasankalpa
    Status
    Not open for further replies.