2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK

Status
Not open for further replies.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    profilepic250349_4.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ හිතන්නේ මේ අධ්‍යාපන ක්‍රමේ නිසා ගමේ මොකාගෙද පුතා ගොඩ යනවා කියලා. නෑ බන් සල්ලි තියන එකා කොහොමත් ගොඩ තමා. නැති උන්ගෙන් එකෙක් දෙන්නෙක් ගොඩ යනවා මේ ක්‍රමෙන්. අපි කියන්නේ ගමේ ඉන්න දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ හැමදාම දුප්පත් නොවී වැඩක් ඇති තමන්ට කරන්න පුලුවන් දෙයක් කරන තැනට ගොඩ දාල දෙන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ කියලා. මේ තියන ක්‍රමයෙන් එකෙක් ගොඩ යයි. 100 ක් අතරමං වෙනවා.

    එකට විසදුම නිදහස් අද්යපනේ නැති කිරීම කියල උබ කියන නැහැනේ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අනික මචන් කවදාවත් ලොකු බිස්නස් කාරයෙක්ගේ පුතෙක් ගොවිතැන් කරන නැහැ ...නමුත් එක අවුලක් නැහැ....

    එත් ගමේ රන් බණ්ඩාගේ පුතා ටයි එකක් දල වැඩට ගියොත් කට්ටියගේ අහ ටිකක් වපර වෙනවා...

    උඹ දන්න රෙද්ද තමා. ගිහින් බලහන් අමාරුවෙන් උඩට එන එකාව කපන්නේ මොන වගේ උන්ද කියලා.

    ගොඩක් වෙලාවට ඒ වගේ ආපු උන් තමා. උන් කැමති නෑ තව එකෙක් තැනකට එනවට. ලංකාවේ අයගේ හැටියක්ම තමා ඒක.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.