Apple i phone unlock help

hasankabuddika

Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    mcnla.. mage laga japan softbank i phone 4 ekak thiyenawa ios 6.1
    firmware 04.12.05 mata eka unlock kara ganna ona..

    mcnla ara SAM kiyana soft eka use karala eka sim ekakata witharak unlock kara ganna puluwanda...??

    a method eka me phone ekata wada karaida...??

    help me mcnla...:eek::eek:

    thanks..
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    free karanna widiyak na.factory unlock karanna thamai puluwan. 23k wage yai. ekath sure na puluwanda kiyala,japan iphone 4 ewa unlock karanna ba
     
    Last edited:
    • Like
    Reactions: hasankabuddika

    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    mcnla.. mage laga japan softbank i phone 4 ekak thiyenawa ios 6.1
    firmware 04.12.05 mata eka unlock kara ganna ona..

    mcnla ara SAM kiyana soft eka use karala eka sim ekakata witharak unlock kara ganna puluwanda...??

    a method eka me phone ekata wada karaida...??

    help me mcnla...:eek::eek:

    thanks..
    japan softbank අන්ලොක් කරන්න පුළුවන් 8GB විතරයි SAM ඒකෙන ඇක්ටිවේට් කරන්න නම් පුළුවන් එත ඔයාගේ තියෙන්නේ 6.1 කියල කිව්වනේ එක ජෙල්බ්රෙක් කරලා SAM එක දල ඇක්ටිව් කර ගන්න පුළුවන් එත ප්‍රශ්නයක් තියෙනවා PHONE එක ඔෆ් කරන්නේ නැතුව පාවිච්චි කරන්න වෙනවා යම හෙයකින් ඔෆ් උනොත් අයෙත් ජස්බුට් කරලා තම ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: hasankabuddika

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    4.12.5 nam ithin factory unlock thamai.
    softbank eth unlock karanna be 32 GB
    sam ticket kiyala seen ekak tiyenawa danne naa eka gana..
    hodama wade ipod ekaka price ekata wikunala daapan
     
    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    japan softbank අන්ලොක් කරන්න පුළුවන් 8GB විතරයි SAM ඒකෙන ඇක්ටිවේට් කරන්න නම් පුළුවන් එත ඔයාගේ තියෙන්නේ 6.1 කියල කිව්වනේ එක ජෙල්බ්රෙක් කරලා SAM එක දල ඇක්ටිව් කර ගන්න පුළුවන් එත ප්‍රශ්නයක් තියෙනවා PHONE එක ඔෆ් කරන්නේ නැතුව පාවිච්චි කරන්න වෙනවා යම හෙයකින් ඔෆ් උනොත් අයෙත් ජස්බුට් කරලා තම ගන්න වෙන්නේ

    off karala on karath caseda...?? mama hithuwe sim eka maru karoth witharai kiyala... oya sam case ekedi mulinma danna ona softbank sim eka neda..?? lankawe hama sim ekama support karanawada mcn:nerd::nerd:..??
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    e dan ethakota ohoma unlock karala barinam kattiya japanese iphone genath pawichchi karanne kohomada
    ehema genalla pawichchi karana un innawane
    softbank da mokakda danne na
    habai iphone
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    e dan ethakota ohoma unlock karala barinam kattiya japanese iphone genath pawichchi karanne kohomada
    ehema genalla pawichchi karana un innawane
    softbank da mokakda danne na
    habai iphone
    ඒවා ගනිද්දිම අන්ලොක්ඩ්, සීන් එක දන්න උන් තව කීයක්‌ හරි වැඩිපුර ගෙවල පිටින් ගන්නවා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    thawa ganan gihin macho dan usd 218k wenawa.ipod 1k keyala wikunanna epa.ohoma theyan hitapan.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    4S eka puluwan mama unlock kala iOS 6.1. 3000/= queens mobile eke.

    habayi un kiwwa widihatanam 4 eka balu. :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒවා ගනිද්දිම අන්ලොක්ඩ්, සීන් එක දන්න උන් තව කීයක්‌ හරි වැඩිපුර ගෙවල පිටින් ගන්නවා.
    e kiyanne dan softbank ewayeda awula thiyenne
    japane athulema tkak wadiyen deela unlock thibeda?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Thanks mcnla...

    Meka jail brake karanna barilu neda...??
    puluwan kenek innawada..??

    nathnam SAm Active karanna dannna kenek wisthara tikak kiyapankooo.. sam gana

    jailbreak karanna ba.
    dan sam ekath wada nadda koheda ban
    kalin sam ticket eka backup karapu ewa witharida koheda wada...

    :baffled::baffled::baffled: