2013 Oct 11 - ElaKiri Radio ! - Kalasa with rocat90

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    0026.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පොකිරිස්සන්ට ලොකු ඉල්ලුමක් තියනව වෙන රටවල් වලින්. එකෙක් ලොකු ගාණක්. ඒක නිසා 70 ගනන් වල හෝ ගාල පොකිරිස්සො අල්ලල උන්ගෙ ගහණය අඩු වුණා. ඊට පස්සෙ නීතියක් දැම්ම මෙච්චර දිගකට වඩා දිග අඩු පොකිරිස්සො අල්ලන්න තහනම් කියල. පැටවු දාල ඉවර වුණාට පස්සෙ තමා අල්ලන්නෙ