2013 Oct 11 - ElaKiri Radio ! - Kalasa with rocat90

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබට ඉතින් රාජකාරි බොහොමයි නේද?.....රත්තරන් විමර්ශනය කොරන්න ඕනිනේ

    සු:රා
    0008.gif
    0008.gif
    0008.gif
    0008.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම කොහොම හරි හිත හදාගන්නවා...

    එත් හැමදාම මගේ හිත අස්සේ ගුලි වෙලා ඔයා ඉදි ...
    :(:(:sorry::sorry:
    අනේ මට ඔය එක එක අහු මුළු වල ගුලි වෙලා ඉන්න බෑ අයියෝ :baffled::baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මේක සුද්දගේ වැරැද්ද නෙමේ....හැම එකටම සුද්දෝනට බනින්න එපා බන්

    අපේ ගෝත හැත්තගේ වැරැද්ද....

    අනික දැන් නම් කැද වලට හොද කාලයක් ඇවිත් නේද?....හැම තැනම කැද කඩ තියෙනවා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒ අඳුරු අතීතයට හිත ගියා .... :(:(:(
    හිත බිඳුනා .... :(:(:(

    btw thx gasa & rocat song එකට :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මට ඔය එක එක අහු මුළු වල ගුලි වෙලා ඉන්න බෑ අයියෝ :baffled::baffled::baffled:

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් .....

    රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින්
    :(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ මේක සුද්දගේ වැරැද්ද නෙමේ....හැම එකටම සුද්දෝනට බනින්න එපා බන්

    අපේ ගෝත හැත්තගේ වැරැද්ද....

    අනික දැන් නම් කැද වලට හොද කාලයක් ඇවිත් නේද?....හැම තැනම කැද කඩ තියෙනවා
    0001.gif