ගැරඩි පුසන්ගේ බිත්තර කනවා එකයි
ඒක තමයි මචන්.. මාත් දවසක් දැක්කා පූසෙක් බිත්තර දානකොට ගැරඩියෙක් බලාගෙන හිටියා..![]()


ගැරඩි පුසන්ගේ බිත්තර කනවා එකයි
ඒක තමයි මචන්.. මාත් දවසක් දැක්කා පූසෙක් බිත්තර දානකොට ගැරඩියෙක් බලාගෙන හිටියා..![]()


ගැරඩි පුසන්ගේ බිත්තර කනවා එකයි

ela ela bro balagena. Budusaranai kiyala thama kiyann thiyenne ithin
ade aththada ban.....
පොඩි එකාගේ වෙලාව හොදයි......
![]()
ape gedara puusek innawa machan,uth waththata garadiya aawama ambaanaka kagahanawa,TFS
welawa hodai
budu saranai machan !
කෝකටත් පරිස්සමෙන් ඉන්න ,ඌ දැන් කොහෙ හරි හැන්ගිලා ඉඳලා ආයෙ එන්න බැරි නෑ.,...
වත්ත පොඩ්ඩක් සුද්ද කරල දාන්න, කැලෑව වගේ තියෙන්න හරින්න එපා.
අහ් එහෙනම් බයවෙන්න දෙයක් නෑ හැබැයි කියන්න බෑ එකෙක් ආවා කියන්නෙ තව ඉන්නවද දන්නෙ නෑනෙ.aniwa........
budu saranayi mcn......
ඌ නොඑන ගමන් ගියානෙ.........


මේ පොලොන්ගු නෙමෙයි, මෙන්න මේ මල යකෙක්, කෙල්ලෙක් නැ කියලා අඩනවා ත්රේඩ් එකක.. බැරිද මුකුත් ආදාරයක් දෙන්න.. අරක්කු සිගරට් බොන්නෙ නැලු..මහන්සියෙන් ගොඩ යන්න ඉන්න අනාතයෙක්, පුලුවන් උදව්වක් දෙන්න බලන්න..අහ් එහෙනම් බයවෙන්න දෙයක් නෑ හැබැයි කියන්න බෑ එකෙක් ආවා කියන්නෙ තව ඉන්නවද දන්නෙ නෑනෙ.![]()
පිස්සුද අනෙ ඔයාට, මොනවද මේ කියවන්නේ ??මේ පොලොන්ගු නෙමෙයි, මෙන්න මේ මල යකෙක්, කෙල්ලෙක් නැ කියලා අඩනවා ත්රේඩ් එකක.. බැරිද මුකුත් ආදාරයක් දෙන්න.. අරක්කු සිගරට් බොන්නෙ නැලු..මහන්සියෙන් ගොඩ යන්න ඉන්න අනාතයෙක්, පුලුවන් උදව්වක් දෙන්න බලන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1581761





මම ඔයාව රෙකමදාරුත් කලා අනේ.. මෙතන ඔවා කතා කලොත් ඔෆ් ටොපික්, එතනට ඇවිත් බම්ප් එකවත් දාලා යන්න..පිස්සුද අනෙ ඔයාට, මොනවද මේ කියවන්නේ ??![]()
කවුද අනෙ මෙහ් පොලඟා ?? 

ඉන්න කෙනා හොඳටම ඇති අනෙ වෙන අය ඕනෙ නෑ මටමම ඔයාව රෙකමදාරුත් කලා අනේ.. මෙතන ඔවා කතා කලොත් ඔෆ් ටොපික්, එතනට ඇවිත් බම්ප් එකවත් දාලා යන්න..

