Sinhala Pissu Kello Athal

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Un ganne unge athal eka. Un natala fun ekak gannawa. Ubala unta banala fun ekak gannawada dan? Natala ganna fun eka hodai wage :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පට්ට ෆන් එකක් කෙල්ලෝ ටික ගන්නේ...

    කව්ද දන්නේ නෑ මේක යූ ටියුබ් දාපු අනතයා...යකෝ කෙල්ලෙක් නටල සින්දුවක් කියලා ආතල් එකක් ගත්තම බඩුවක් වෙනවද?මානසික ලෙඩෙක් ඌ නම්...
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    - rep deela kunuharpa baiyla gahana unta kiyanna thiyenne mechcharai ponnayine,
    thopilata wada me kello dennata guts thiyenawa. lajjai yako. mun kello welath eli pita
    natanawa. thopita thope adhaswath forum eke hamotama penna kiyanna tharan
    kondak na.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ජන්තු අයියා;15733440 said:
    පට්ට ෆන් එකක් කෙල්ලෝ ටික ගන්නේ...

    කව්ද දන්නේ නෑ මේක යූ ටියුබ් දාපු අනතයා...යකෝ කෙල්ලෙක් නටල සින්දුවක් කියලා ආතල් එකක් ගත්තම බඩුවක් වෙනවද?මානසික ලෙඩෙක් ඌ නම්...

    මේන් බලපන් මේකේ හැමෝටම පේන්න කමෙන්ටුවක් වත් දාන්න බැරි නපුංසක මානසික ලෙඩෙක්ගේ අදහසක්
    Sinhala Pissu Kello Athal 10-14-2013 09:57 PM me wage gon badu thama thota hariyanne..tho mewata hure dana thoge pawule ungeth hati hitha ganna puluwan.lajjai thopi gana
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,782
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේන් බලපන් මේකේ හැමෝටම පේන්න කමෙන්ටුවක් වත් දාන්න බැරි නපුංසක මානසික ලෙඩෙක්ගේ අදහසක්

    උබ ගනන් ගන්න එපා බං..උන්ට මෙහෙම දකින කොට දරා ගන්න අමාරුයි..උපරිම වේදනාවේ සලකුණු :lol:

    +9 :rofl:
     
    • Like
    Reactions: jeffli

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    උබ ගනන් ගන්න එපා බං..උන්ට මෙහෙම දකින කොට දරා ගන්න අමාරුයි..උපරිම වේදනාවේ සලකුණු :lol:

    +9 :rofl:

    kawuda ban oya ponsiyange ponsi katha ganan ganne. me kello denna fatta. u
    kiwwa wage man badinna hitiyeth oya wage kellek thama. aye e wage kellek
    hoya ganna lesi wen na. ekai duka
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    උන්ගේ ආතල් එකනේ බන් වීඩියෝ කරලා යූ ටියුබ් දාපු එකනම් ඉතින් චා වැඩේ

    ow. ubala langadiv fb eke dakkada iskoleka kolloi kello dance karan video eka. kello
    ohoma thama kohomath girls skul wala. hama clas ekatama ekek dennek innawa
    me wage athal dena. kollongeth ehemane. ekai dennai inne. un thama hamotama
    athal denne