කරදරයක්

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    බුදු සරණින් දෙවි පිහිටෙන් උබලට ඉක්මනට සාදාරනය ඉෂ්ට වේවා , අම්මයි තාත්තවයි පුළුවන් තරම් කලබල නොකර බොරුවට හරි හිත හැදෙන දේවල් කියපන්.උබ නුවර පැත්තේ ඉන්නවා නම් පිටියේ දෙවියන්ට බාරයක් වෙයන් ගොඩක් හාස්කම් තියෙනවා අත්දැකීමෙන් කියන්නේ.විස්වාස කලත් නොකලත් ඒ දෙවලුත් නිකමට හරි කරපන්.හැබැයි ඒ ඔක්කොටොම කලින් කොහොම හරි පොලිසියේ ලොක්කෙක්ව සෙට් කරගෙන වැඩේට නිතරම තල්ලුව දීපන් උට කියල ,
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ithin hath deyiyane ohoma idam gannawada? mulinma advance ekak dila ita passe idama idam departhumenthuwe search ekata danna one oppu pirisiduda balanna. iita passe thama ithuru tika dila liyanne :/

    oppuwala kisi awulak na ban,wade thiyenne mun h0ra ewa hadalane
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ubata kalin kiyanna thibbe. math oya area eka gana dannawa.


    machang uba dan police case eke dammne e mona policiyatada?


    mung danna eka deyak gana kiyannam machang oya police wala adurana kawuruwath nathuwa wadak kara ganna harima amarui. eka nisa kawuruhari adurana ekek mulin hoyagena (wena policiyaka OIC kenek wath) case eka dapu policiye OIC ta talk karapan. nathham un oya wade himin kerennae.

    Anith eka eka eka kiyana eka policiye karanna yanna epa. oya subject eka gana danna lawyer kenek hoya gena eya kiyana widihata karanna. especially oya policiyedi api dena statement eka gana lawyerta kiyala ahaganna. lawyerlath mulin 2k 3k talk karala baluwath awualk ne. ehema talk karanawata pay karanna oneth ne mung hithanne.

    dan mokoda case ekata wela thiyenne?

    apita ehema wiyadam karanna salli na ban,ekayi mama methana damme p0lisiye kawuruhari inna kenek hari danna kenek hari innawanam set karala denna kiyala
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බුදු සරණින් දෙවි පිහිටෙන් උබලට ඉක්මනට සාදාරනය ඉෂ්ට වේවා , අම්මයි තාත්තවයි පුළුවන් තරම් කලබල නොකර බොරුවට හරි හිත හැදෙන දේවල් කියපන්.උබ නුවර පැත්තේ ඉන්නවා නම් පිටියේ දෙවියන්ට බාරයක් වෙයන් ගොඩක් හාස්කම් තියෙනවා අත්දැකීමෙන් කියන්නේ.විස්වාස කලත් නොකලත් ඒ දෙවලුත් නිකමට හරි කරපන්.හැබැයි ඒ ඔක්කොටොම කලින් කොහොම හරි පොලිසියේ ලොක්කෙක්ව සෙට් කරගෙන වැඩේට නිතරම තල්ලුව දීපන් උට කියල ,

    thanks machan ,wade thiyenne hama ekama l0ku mahaththayek gawata yanna kiyanawa ,kawuruth e wage kenekge namak kiyanne
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :yes::yes::yes::yes:

    මුන්ට පනුවොගහල විදවල මැරෙන්නේ මේවගේ වංචා කරනවට ...ඔලුව අවුල් කරගන්නතිව වැඩ කරන්න ..හොද පොලිසියේ ලොක්කෙක් ලව්වා හෝරාව අල්ලගන්න බලන්න :(:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    oppuwala kisi awulak na ban,wade thiyenne mun h0ra ewa hadalane

    oppu anke idam departhumenthuwata dala balanna one meka valid da kiyala. ehema kalada?

    nikan oppuwa diha balala seal eka thibba kiyala hariyanna.

    chandi dala hari ugen ganna balapan. idam nadunam danna epa macho laksha 10 panala wiyadam wenawa awrudu 10 kata wada yanawa iwara wenna:no:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Machan hodama deya thama Bank account haraha salli dena eka,, ethakota kohen hari hira karanna puluwan,,
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    උගේ පින්තූරෙ හැඳුනුම්පතේ තියෙනවා නේද? ඉතින් කොපියක් නැද්ද ඒකේ , තව උගෙ පරණ සිම් එකේ රෙකෝඩ් ගනින් , ඕකව නිකන්ම මාට්ටු වෙයි
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    අනේ කොල්ලෝ මම නම් දන්නේ නැහැ සීන් එක. කවුරැ හරි ඉක්මනට උදව් කරයි මචන්. බය වෙන්න එපා
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Mirihina police station eke DIG (Sumith Edirisinha) meet wenna puluwan Wednesday morning. DIG ge public day eka wednesday. Habai heta innawada danne na public holiday nisa. call ekak daala check karala balanna. He is a good guy it seems and will help you. Okkoma documents aran yanna.