කරදරයක්

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ඉඩමක ඔප්පු එහෙම ලේසියෙන් අදුනන්නේ නැති එක්කෙනෙක්ට දෙන්නේ නෑ බන් අයිතිකාරයා.

ඉඩම් ලේකම් කාර්යාලයෙන් පිටපතක් ගන්න උනත් එක්කො අයිතිකාරයා යන්න ඕනේ.. නැත්නම් ලෝයර් කෙනෙක්, නොතාරිස් කෙනෙක් සයින් කරපු ෆෝම් එකක් ඉදිරිපත් කරන්න ඔනේ.

මීට පස්සෙ වත්
පත්තිරු බලපන් අවුරුදු 20 30ක් වත් ආපස්සට. ඒත් ඒවත් හොරට හදනවා
අහල පහල ගෙවල් වලින් අහලා කන්ෆම් කර ගනින් අයිතිකාඅරයා ඇත්ත එකාද කියලා

මේ රේඩියෝ ප්‍රෝගෑම් එක අහලා, අයිඩියා එකක් ගනින් මොකක්ද කරන්න පුලුවන් කියලා

ලෝයර් උබලා සෙට් කර ගත්ත එකෙක්ද, නැත්නම් ඌම හොයල දුන්න එකෙක්ද?
 
Last edited:

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉඩමක ඔප්පු එහෙම ලේසියෙන් අදුනන්නේ නැති එක්කෙනෙක්ට දෙන්නේ නෑ බන් අයිතිකාරයා.

    ඉඩම් ලේකම් කාර්යාලයෙන් පිටපතක් ගන්න උනත් එක්කො අයිතිකාරයා යන්න ඕනේ.. නැත්නම් ලෝයර් කෙනෙක්, නොතාරිස් කෙනෙක් සයින් කරපු ෆෝම් එකක් ඉදිරිපත් කරන්න ඔනේ.

    මීට පස්සෙ වත්
    පත්තිරු බලපන් අවුරුදු 20 30ක් වත් ආපස්සට. ඒත් ඒවත් හොරට හදනවා
    අහල පහල ගෙවල් වලින් අහලා කන්ෆම් කර ගනින් අයිතිකාඅරයා ඇත්ත එකාද කියලා
    ලෝයර් උබලා සෙට් කර ගත්ත එකෙක්ද, නැත්නම් ඌම හොයල දුන්න එකෙක්ද?

    අය්තිකාරයත් හෙන හදිසියකින් ඉන්න එකෙක් ,උ ඉඩමට පට්ට ගානක් කියල තියෙනවා ,ඒකයි බඩු විකුණුනේ නැත්තේ ,උටත් වැඩේ හදිසි නිසා කොපි දෙන්න ඇති ,පත් ඉරු ඕන කෙනෙක්ට ගන්න පුළුවන් බන් එතන ඉන්න එකෙක්ට සල්ලි දුන්නම

    lawyer කාරයත් අහම්බෙන් සෙට් වෙච්ච එකෙක් මොකද උ අර atterstaion ද මොකක්ද කියන
    මගුලත් අත්සන් කරලම දුන්න පෙරේදා ,උට ඇත්ත සීන් එක කිව්වේ අද

    මේකයි සීන් එක බන් lawyerla අල්ලගන්නවට වඩා හොරා අල්ලගත්තොත් මොකක් හරි කරගන්න පුළුවන්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා කවුරුහරි දන්නවද cell phone bill check කරන්න court order එකක් ගන්න හැටි
    අපි මෙච්චර කාලයක් බලන් හිටිය පොලිසියෙන් හොරුන්ගේ number පට පට ගාලා බලයි කියලා ,උන් දැන්ම බලන පාටක් නෑ මචන්ලා
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචන්ලා කවුරුහරි දන්නවද cell phone bill check කරන්න court order එකක් ගන්න හැටි
    අපි මෙච්චර කාලයක් බලන් හිටිය පොලිසියෙන් හොරුන්ගේ number පට පට ගාලා බලයි කියලා ,උන් දැන්ම බලන පාටක් නෑ මචන්ලා

    mulin lawyer kenek meet weyan. hamadema dannawa kiyala ubama owwa karanna hadanna epa.
    uba danna deyak nane. eka hinda lawyer kenek meet weyan
     
    kasacj

    Member
    Aug 27, 2011
    74
    5
    0
    try

    machan policiye podi dial ekak allapan allala uta hodata salakapan u bala poroththu nowena widihata salakala uge margen lokkekuta set weyan. set wela oya no eka eka dapu phone eke iemi No eka ehema deela kiyapan track karandakiyalla oya wage dial allanda amaru na anika balapan ubalage nadayai ara idame aithi karayai ganath aha gahagena idapan
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mulin lawyer kenek meet weyan. hamadema dannawa kiyala ubama owwa karanna hadanna epa.
    uba danna deyak nane. eka hinda lawyer kenek meet weyan

    lawyerla gawata yanna taram athe thawa salli na ban ,naththam api nodanna lawyer kenek gawata oppu liyanna yanneth nane
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඩට>>>> මචං කවදාවත් කිසිම දෙකට හිත වට්ට ගන්න එපා.. :no: හැම දේම කොයි වෙලේ හරි හරියනවා. :yes: එතකන් ඉවසපන් . උබට ඉක්මනට උදව්වක් ලැබෙයි :yes:
    11.gif
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනේ මන්ද බන් හෙටත් පොලිසියට එන්න කියලා තියෙනවා
    රස්තියාදුව ඉවරයක් නෑ බන්
    හැමදාම කට උත්තර ගන්නවා ඔක්කොම කරනවා
    ඒත් phone බිල් බලන එකවත් කරලා නෑ
    ඇත්ත අය්ති කාරයා ගාව තිබිලා හොරා ඔප්පු වල කොපි ගන්න ආපු වෙලාවේ ආපු බයික් එකේ නම්බෙරේකුත් දුන්නා
    බැලුවම ඒක ලොරියක ප්ලටේ එකක් ලු
    ගොඩක් එවුන් කියනවා පොලිසියේ එවුන්ට කුට්ටිය දුන්නොත් වැඩේ කරගන්න පුළුවන් කියලා
    අපිට එහෙම වත් කමක් නෑ බන්
    හැබැයි සල්ලි හම්බවුනොත් නම් පොලිසියට අනිවා පර්ත්යාගයක් කරනවා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොලිසිය කරන දේම බලන් ඉන්නෙ නැතුව උබ්ට පුලුවන් පුලුවන් විදිහටත් හොයල බලපන් මචන් ....කරන්න දෙයක් නෑ ඉතින් පොලිසිය පස්සෙ යන්න වෙනවා ....ඔය කියන පලියට කාටවත් සල්ලි දෙන්න යන්නත් එපා ......අන්තිමට උන් සල්ලි අරන් නිකන් ඉදී ......උබට මුකුත් නැති වෙයි ....
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මන් නම් හිතන්නේ, ඔක ලැන්ඩ් එකේ ඇත්ත අයිති එකත් සම්බන්ද ජාවාරමක්..

    matath hithenne ehema thamai naththan mona amaruwatada photocopy gahanna denne,