dan nathi hinda ahanne lokka. pawak sidda wenawada hamogema kamaththen kerenawa nan oka?
man kiyawala thiyenawa bodi sathwayange eka athmeka bodhi sathwayo e athme ananda hamuduruwange aga mehesiya wana uthpalawanna theraniyawa kamaththen ekkan yanawa sarana kara ganna. ananda hamuduruwantath thawa biso woru innawa ethuma raja kenek nisa e bawayedi. bodhi sathwayanta habai uthpalawannawa epa wela aye genath deela thapas rakinna yanawa.
dan nathi nisa dana ganna ahuwe
බෝදිසත්ව ආත්ම කියන්නෙ බුදු වෙන්න පෙරුම්පුරන කාලෙ...ඒ කියන්නෙ බුද්ධත්වය සඳහා පර්යෙශන කරන කාලය....අනික ඔය ජාතක කතාවෙත් ඉර්දි බලයෙන් යුත් තපස්වරයෙක් වෙලා ඉපදෙන්නේ...රජුගෙ බිසවගෙ නිරුවත දැකලා ඉර්දිබලෙ බිඳෙනවා...රජු හෙතුව ඇහුවම කියනවා...රජතුමාත් මේ තාපසයට දඬුවමක් විඩිහට තමා අග බිසව දෙන්නෙ...අග බිසව තාපසතුමා සමග පැලක ජීවත් වෙනව...බිසව සැරින් සැරේ තාපසතුමව මාලිගාවට යවනව ගෙදරට අවශ්‍ය දේවල් ගෙන්න...මෙ හේතුව නිස තාපසතුම ගිහි ජීවිතෙ ගැන නැවත කලකිරිල ආපහු රජුට බිසව බාර දීල තපස් රකින්න යනව..... Kohoma kamaththen hitiyath pawak siddha wenawaa...mokada eka kaama mithyaachaarayak nisa....[/SIZE]

මම ඔය කැත සීන් අනුමත කරන්නෙත් නෑ ඔවා කරන්නෙත් නෑ.
මගේ වාසියට ධර්මය අර්ථකථනය කරන්න යන්නෙත් නෑ. 


