Hilton hotel eky wife la maru karana seen eka

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් ඔව් තාම බොහොම අඩුවෙන් තාත්තා දුව,අයියා නංගි,අක්ක මල්ලි,බාප්ප දුව,මාමා ලේලි දූශනයකරනවා ඇහෙන්නේ....තව ටික කාලෙකින් ඕවා නිවුස් වලටවත් කියන්න ඔනේ නැති තරම් සාමාන්‍ය දෙයක් වෙයි.....aagamakwath naththan kohomata thiyeda?:(
ඔය කියන දේවල් මේ දේ කරන අයගෙ අතින් වෙන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත.:dull:

ඔහොම දේවල් කරන්නෙ අතේ රුපියල් 2000ක් නැති හිඟන්නො:frown:
 

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
අපිට අනිත් ගෑණු මිනිස්සු හදන්න බෑ බන්.උන් කරගන්න දෙයක් උන් කරගත්තාවේ මිනිස්සුන්ට ඔනේ දෙයක් කරන්න නිදහස තියෙන්න ඔනේ.තවත් මිනිහෙක්ගේ නිදහසට බදාවක් නැතිනම් අනිත් මිනිස්සුන්ට ප්‍රශ්ණයක් වෙන්න බෑ නේ.ආරාබියේ වගේ හැම දෙයක්ම තහනම් කරන්න ගියොත් මේකත් අරාබියක්ම වෙනවා .හැම මනුස්සයට එකම විදිය නෑ විවිධාකාරයි .අපි එව තේරැම් ගෙන ගැලපෙන විදියට ඡිවත් වෙන එක තමයි හොද
 

katare

Junior member
  • May 31, 2008
    37
    6
    8
    ඔව් ඔව් තාම බොහොම අඩුවෙන් තාත්තා දුව,අයියා නංගි,අක්ක මල්ලි,බාප්ප දුව,මාමා ලේලි දූශනයකරනවා ඇහෙන්නේ....තව ටික කාලෙකින් ඕවා නිවුස් වලටවත් කියන්න ඔනේ නැති තරම් සාමාන්‍ය දෙයක් වෙයි.....aagamakwath naththan kohomata thiyeda?:(
    එ වගෙ ජරා දෙවල් කොහෙත් පොඩ්ඩ පොඩ්ඩ වෙනව
    ඈයි අපෙ රටෙ ගිය ටිකෙම නිව්ස් වලට ගියෙ ඔහොම සීන්
    මහ ලොකු ආගමක් තිබිල මෙහෙත් ඔව වෙන්නෙ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ------- Oba dannawadha ? England wala inna ELISABATH QUEEN ta oya post eka labuna vidiya. Harinam ELISABATH QUEEN ta newe oya post eka enne. Oya post eka enna thibune ELISABATH QUEEN GE RELATION KENEKUTA. Ath mea great relation ta love affair ekak thibuna. King families kamathi une naha mea love affair ekata. king family eka relation ta [mathaka vidiyata GEORGE KING ta] kiwwa ---- England wala kirula [king post] or Love eka deken ekak select karanna kiyala. Mea great rich man select kaley LOVE eka. King post eka epa kiwwa. Obata therenawadha avanka love eke thiyena power eka. Ohuta king kenek una nam wal wada walata ona tharam ida laba ganna thibuna. Namuth ohu eva siyalla epa kiyala select kaley AVANKA EKA GREAT LOVE GIRL PAMANAI.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එ වගෙ ජරා දෙවල් කොහෙත් පොඩ්ඩ පොඩ්ඩ වෙනව
    ඈයි අපෙ රටෙ ගිය ටිකෙම නිව්ස් වලට ගියෙ ඔහොම සීන්
    මහ ලොකු ආගමක් තිබිල මෙහෙත් ඔව වෙන්නෙ

    උඹට ආගම ගැන නම් ලොකු කැක්කුමක් තියෙනවා වගේ. බොර දියේ මාළු බාන පාටක් පෙනී යනවා මට නම්....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    anumatha karan na wagema meka nithayanukulawath waradi eka aththa.

    umba marunata passe yanna thanakuth thiyenawa, ilanga athme ballo wela upadinne wage bana talk tikak deepu nisa man hithuwa umba danagena kiyala kiyawanne. math kawada hari bandoth nan kawadawath ohoma karanna yan na. badinna kalin okkoma athal aran bandama iwarai.

    අස්වැන්න හැටියට ලැබෙන්නේ වපුරපු දේවල් තමා මල්ලියෝ....ඒක මතක තියන් ජීවත්වුනොත් කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ..:)..ඔය හොනස්ට් කිලර් වගෙ අය මේ වගේ තැන් වලදි ඔය වගේ මොංගල් කතා කිව්වට ඔය වගේ මිනිස්සු තමා කසාද බඳින ගෑනිට කිසිම නිදහසක් නොදී ගෙවල් වල හිරකාරයෝ වගේ තියන් ඉන්නේ...:P:lol:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    dan nathi hinda ahanne lokka. pawak sidda wenawada hamogema kamaththen kerenawa nan oka?
    man kiyawala thiyenawa bodi sathwayange eka athmeka bodhi sathwayo e athme ananda hamuduruwange aga mehesiya wana uthpalawanna theraniyawa kamaththen ekkan yanawa sarana kara ganna. ananda hamuduruwantath thawa biso woru innawa ethuma raja kenek nisa e bawayedi. bodhi sathwayanta habai uthpalawannawa epa wela aye genath deela thapas rakinna yanawa.
    dan nathi nisa dana ganna ahuwe

    බෝදිසත්ව ආත්ම කියන්නෙ බුදු වෙන්න පෙරුම්පුරන කාලෙ...ඒ කියන්නෙ බුද්ධත්වය සඳහා පර්යෙශන කරන කාලය....අනික ඔය ජාතක කතාවෙත් ඉර්දි බලයෙන් යුත් තපස්වරයෙක් වෙලා ඉපදෙන්නේ...රජුගෙ බිසවගෙ නිරුවත දැකලා ඉර්දිබලෙ බිඳෙනවා...රජු හෙතුව ඇහුවම කියනවා...රජතුමාත් මේ තාපසයට දඬුවමක් විඩිහට තමා අග බිසව දෙන්නෙ...අග බිසව තාපසතුමා සමග පැලක ජීවත් වෙනව...බිසව සැරින් සැරේ තාපසතුමව මාලිගාවට යවනව ගෙදරට අවශ්‍ය දේවල් ගෙන්න...මෙ හේතුව නිස තාපසතුම ගිහි ජීවිතෙ ගැන නැවත කලකිරිල ආපහු රජුට බිසව බාර දීල තපස් රකින්න ‍යනව..... Kohoma kamaththen hitiyath pawak siddha wenawaa...mokada eka kaama mithyaachaarayak nisa....

    අන්න ඕක තමයි සිද්ධිය. හැබැයි දඬුවමක් විදියට නෙමෙයි දෙන්නේ මං කියවපු එකේ තිබුන හැටියට නං. කාම මිත්‍යාචාරය කියන සිද්ධියේදී පව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මට ගැටළුවක්. ගෑනියි බිරිඳයි කැමැත්තෙන් ඉන්දෙද්දී උනත් තන්හාව වැඩි වෙලා සසර දික් ගැස්සෙනවා. මේ විදියට ගොඩක් එක්ක කැමැත්තෙන් හිටියම තන්හාව තවත් වැඩි වෙලා ඊටත් වඩා සසර දික් ගැස්සෙනවා. ඒ ඇරෙන්න වෙන පවක් වෙන්නේ ඇයි කියන එකයි ගැටලුව. තන්හාවෙන් සසර දික් ගැස්සෙනවා වගේ දෙයක් ඇරෙන්න, වෙන පවක් වෙන්න කාට හරි හිංසාවක් කරන්න ඕනේ නේද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් බඳින්න කලින් කෙල්ලෝ දහයක් එක්ක හරි හිටියත්.. තමුන් කෙල්ලෙක්ගෙ අත ගන්නවා කියන්නේ ඒ හොයාගන තියෙන්නේ හරි කෙනාව.. හැමදාම එකට ඉන්න.. එතැනදී වංචාවක් කරන්න හිතෙන්නේ කවදාවත්ම..
    දෙන්නම කැමැත්තෙන් නම් වන්චාවක් වෙන්නෙ කොහොමද:)