ඉන්ටර්නෙට් එකේ මේ වගේ සීන් එකක් යනකොට හොනස්ට් කාරයා සරම උස්සන් දුවන් එනවා මට මැවිලා පේනවා බන්![]()




ඔය කියන දේවල් මේ දේ කරන අයගෙ අතින් වෙන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත.ඔව් ඔව් තාම බොහොම අඩුවෙන් තාත්තා දුව,අයියා නංගි,අක්ක මල්ලි,බාප්ප දුව,මාමා ලේලි දූශනයකරනවා ඇහෙන්නේ....තව ටික කාලෙකින් ඕවා නිවුස් වලටවත් කියන්න ඔනේ නැති තරම් සාමාන්‍ය දෙයක් වෙයි.....aagamakwath naththan kohomata thiyeda?![]()


ඌ තාත්තේ කියන්නේ පාරේ යන බල්ලොන්ට...

ඌ තාත්තේ කියන්නේ පාරේ යන බල්ලොන්ට...

එ වගෙ ජරා දෙවල් කොහෙත් පොඩ්ඩ පොඩ්ඩ වෙනවඔව් ඔව් තාම බොහොම අඩුවෙන් තාත්තා දුව,අයියා නංගි,අක්ක මල්ලි,බාප්ප දුව,මාමා ලේලි දූශනයකරනවා ඇහෙන්නේ....තව ටික කාලෙකින් ඕවා නිවුස් වලටවත් කියන්න ඔනේ නැති තරම් සාමාන්‍ය දෙයක් වෙයි.....aagamakwath naththan kohomata thiyeda?![]()
දිස්තික්කෙකට මුන් වගේ එකෙක් හිටොයොත් ඇති..හයි කොර ගත්ත එකක්ලු, හාකබොන්ඩ් ගාලා![]()
------- Oba dannawadha ? England wala inna ELISABATH QUEEN ta oya post eka labuna vidiya. Harinam ELISABATH QUEEN ta newe oya post eka enne. Oya post eka enna thibune ELISABATH QUEEN GE RELATION KENEKUTA. Ath mea great relation ta love affair ekak thibuna. King families kamathi une naha mea love affair ekata. king family eka relation ta [mathaka vidiyata GEORGE KING ta] kiwwa ---- England wala kirula [king post] or Love eka deken ekak select karanna kiyala. Mea great rich man select kaley LOVE eka. King post eka epa kiwwa. Obata therenawadha avanka love eke thiyena power eka. Ohuta king kenek una nam wal wada walata ona tharam ida laba ganna thibuna. Namuth ohu eva siyalla epa kiyala select kaley AVANKA EKA GREAT LOVE GIRL PAMANAI.true
එ වගෙ ජරා දෙවල් කොහෙත් පොඩ්ඩ පොඩ්ඩ වෙනව
ඈයි අපෙ රටෙ ගිය ටිකෙම නිව්ස් වලට ගියෙ ඔහොම සීන්
මහ ලොකු ආගමක් තිබිල මෙහෙත් ඔව වෙන්නෙ
karaththe key eka uda dhanakota ballekta hamba wela thyenne![]()
















anumatha karan na wagema meka nithayanukulawath waradi eka aththa.
umba marunata passe yanna thanakuth thiyenawa, ilanga athme ballo wela upadinne wage bana talk tikak deepu nisa man hithuwa umba danagena kiyala kiyawanne. math kawada hari bandoth nan kawadawath ohoma karanna yan na. badinna kalin okkoma athal aran bandama iwarai.
..ඔය හොනස්ට් කිලර් වගෙ අය මේ වගේ තැන් වලදි ඔය වගේ මොංගල් කතා කිව්වට ඔය වගේ මිනිස්සු තමා කසාද බඳින ගෑනිට කිසිම නිදහසක් නොදී ගෙවල් වල හිරකාරයෝ වගේ තියන් ඉන්නේ...
dan nathi hinda ahanne lokka. pawak sidda wenawada hamogema kamaththen kerenawa nan oka?
man kiyawala thiyenawa bodi sathwayange eka athmeka bodhi sathwayo e athme ananda hamuduruwange aga mehesiya wana uthpalawanna theraniyawa kamaththen ekkan yanawa sarana kara ganna. ananda hamuduruwantath thawa biso woru innawa ethuma raja kenek nisa e bawayedi. bodhi sathwayanta habai uthpalawannawa epa wela aye genath deela thapas rakinna yanawa.
dan nathi nisa dana ganna ahuwe
බෝදිසත්ව ආත්ම කියන්නෙ බුදු වෙන්න පෙරුම්පුරන කාලෙ...ඒ කියන්නෙ බුද්ධත්වය සඳහා පර්යෙශන කරන කාලය....අනික ඔය ජාතක කතාවෙත් ඉර්දි බලයෙන් යුත් තපස්වරයෙක් වෙලා ඉපදෙන්නේ...රජුගෙ බිසවගෙ නිරුවත දැකලා ඉර්දිබලෙ බිඳෙනවා...රජු හෙතුව ඇහුවම කියනවා...රජතුමාත් මේ තාපසයට දඬුවමක් විඩිහට තමා අග බිසව දෙන්නෙ...අග බිසව තාපසතුමා සමග පැලක ජීවත් වෙනව...බිසව සැරින් සැරේ තාපසතුමව මාලිගාවට යවනව ගෙදරට අවශ්‍ය දේවල් ගෙන්න...මෙ හේතුව නිස තාපසතුම ගිහි ජීවිතෙ ගැන නැවත කලකිරිල ආපහු රජුට බිසව බාර දීල තපස් රකින්න යනව..... Kohoma kamaththen hitiyath pawak siddha wenawaa...mokada eka kaama mithyaachaarayak nisa....
දෙන්නම කැමැත්තෙන් නම් වන්චාවක් වෙන්නෙ කොහොමදමචන් බඳින්න කලින් කෙල්ලෝ දහයක් එක්ක හරි හිටියත්.. තමුන් කෙල්ලෙක්ගෙ අත ගන්නවා කියන්නේ ඒ හොයාගන තියෙන්නේ හරි කෙනාව.. හැමදාම එකට ඉන්න.. එතැනදී වංචාවක් කරන්න හිතෙන්නේ කවදාවත්ම..
