Hilton hotel eky wife la maru karana seen eka

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Allapu gedhara eka uge gani and daruwan maragena kanna hadana kota oba nikam innawadha ? police walata hari danum denawane.
allapu gedara eka marunoth apita paduwak wenne. e nisa policiyata kiyanawa thamai. eth mehema ahaka ewa ange daganne na :lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔය ගමන් දෙමළෙක් ඉන්නවා උඩ දාමුද.. සිංහල කොල්ලෝ තාත්තාව ටයර් ඇතුලේ bbq කරලා :(
මගේ පොස්ට් කොට් කරපන් උලමො.. මමයි දෙමලා උබේ අම්මට තියාගෙන ගහපු..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එක ගැන උඹට කලබල වෙන්න දෙයක් නෑ. මොකද උන් යතුර උඩ දාලා ශෙයා කරන්නෙ උඹෙ අම්ම නෙමෙයි.:dull:

ඔය කියන ඒවගෙ හැටියට ඔයානන් ඒකත් කරන්න බැරි කෙනෙක් නෙමෙයි වගේ....:shocked:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ වගේ සින් ඉස්සරත් තිබුනා එක ගෙයි මගුල් කෑම කියන්නේ ත් ඔය වගේ සින් එකක් ම තමයි. මල්ලිටයි අයියටයි එක ‍ගෑනියෙක් ගේන එක මේක තමයි අලුත් වර්ශන් එක.
එක ගෙයි කාපු මුන්ට දැන් වෙලා තියෙන්නෙ මොකක්ද?:lol:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
එක ගැන උඹට කලබල වෙන්න දෙයක් නෑ. මොකද උන් යතුර උඩ දාලා ශෙයා කරන්නෙ උඹෙ අම්ම නෙමෙයි.:dull:
----------Un karanne kalin kawru hari karapu deyak follow kirimak venna puluwan. E vage thama oyage or mage or venath ayekuge veva young children la innawanam meva ahena kota dakinakota , a ayath mea wage moda vada follow karanna puluwan. WORLD EKE AIDS ADU WEA GENA YANAWA, ATH SRI LANKAWE AIDS WADI WEA GENA YANAWA. AIDS boa weemata pradana hethuwa SADACHARAYA [positive change of energy] vanasi yama.
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:lol::lol::lol:dan kiyanna balanna allapu gedara manussaya marunata oyata paadu wenne kohomada kiyalaa.:lol:...
හදිස්සිකට හරි අපේ ගෙදරට දුවන් එන මනුස්සය මැරෙන්න දීලා පුලුවන්ද?:lol:
 
Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    අම්මියෝ කොහෙවත් ඉන්න සොන්නයෝ සෙට් එකක් හින්ද මෙන්න මුන් මරා ගන්නවා.හිටපියෝ මාත් එනකල්.හික්ස් :lol::lol::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මේ වගේ සින් ඉස්සරත් තිබුනා එක ගෙයි මගුල් කෑම කියන්නේ ත් ඔය වගේ සින් එකක් ම තමයි. මල්ලිටයි අයියටයි එක ‍ගෑනියෙක් ගේන එක මේක තමයි අලුත් වර්ශන් එක.

    එතකොට ඉස්සර ඉදන් තව සින් එකක් තියෙන්නේ සියා මිනිපිරි එක්ක එක ගෙයි මගුල් කෑම..එකත් අලුත් වර්ශන් එකක් :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ----------Un karanne kalin kawru hari karapu deyak follow kirimak venna puluwan. E vage thama oyage or mage or venath ayekuge veva young children la innawanam meva ahena kota dakinakota , a ayath mea wage moda vada follow karanna puluwan. WORLD EKE AIDS ADU WEA GENA YANAWA, ATH SRI LANKAWE AIDS WADI WEA GENA YANAWA. AIDS boa weemata pradana hethuwa SADACHARAYA [positive change of energy] vanasi yama.
    හැමෝටම ඔලුවෙක් ඇතුලෙ මොලයක් තියෙනව.:dull: